හෙලයෙක් නම් එනු

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හෙලයෙක් නම් එනු

    මේ බෙර තාලය තමා ඈත අතීතයේ ටිකිරි කුමාරයගේ කාලයේ හිටන් උඩරට යුඩ බෙර හඩ ලෙස භාවිතා කරන ලද බෙර හඩ වලින් එකක්. මේක අහෙනකොට ඇගට අමුතු වෙනසක් දැනෙනේ නැත්නම් ඔහු සින්හලයෙක් නෙමේ!!!