හෙල්ප්ස් ඔනෙeeee

මම තමයි scl එකෙ ict පැත්තෙන් වැඩ්ඩා වෙලා හිටියෙ:lol:... සමහර ict කරන උන්ට pc එකක් වත් ෆොමැට් කරගන්න බැ...සමහර උන්ට internet ගැන කිසි දෙයක් දන්නෙ නැ අඩුම මුලික දැනුම වත් නැ:sorry::sorry:. දැන් උනත් සමහර උන් මගෙන් තමයි ඔය එක එක එව අහගන්නෙ:yes:. එත් උන්ට ict වලට A,B:eek:...මට අවුල ගියෙ හරියට cls ගියෙ නැ පඩම් එහෙමත් කරෙ නැ...එත් ඔන දෙයක් කරන්න හොද කැපවීමක් තියෙන්න ඔනෙ කියල මම දැන් තෙරුම් ගෙන ඉන්නෙ but මට අයිත් a/l කරන්න බැ...මම ඉන්නෙ Networking වගෙ course එකක් කරන්න උපරිම කැපවීමෙ...මට එ පැත්තෙන්(ict) ඉදිරියට යන්න පුලුවන් වෙයිද a/l නැතුව...

ඔබගෙ අදහස් කියන්න මගෙ අනාගතය හදාගන්න
 
Last edited:

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
a/l dapan ballata. danman patan aragena dip ekak karala degree ekak karapan. godak pothe guralata wada waddo practical patten knowledge eka thiyana un.
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට එ පැත්ත්න්(ict) ඉදිරියට යන්න පුලුවන් වෙයිද a/l නැතුව...

    ඔබගෙ අදහස් කියන්න මගෙ අනාගතය හදාගන්න

    ... If you like ....

    FIT + BIT + CCNA

    -OR-

    BCS + CCNA
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    A/L අල්ලලා දාපන් හොද degree යක් හරි course එකක් හරි පටන් ගනින් :yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    AL වැඩක් නෑ බං ඉස්සරහට යද්දි , ඒක අමතක කරපං

    හැබැයි ඩිග්‍රී එකක් තියෙන එක වටිනවා

    ටක් ගාලා පටං අරං bcs or bit වගේ එකක් කරලා ccna පැත්තෙන් ගොඩ දාගත්තොත් හරි

    නෙට්වර්කිං කියන්නේ ලොකු ඒරියා එකක් , බහින්න කලිං වතුර ගැඹුර බලලා ඉන්න :P
     
    හ්ම්ම් :yes::yes::yes:
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    AL වැඩක් නෑ බං ඉස්සරහට යද්දි , ඒක අමතක කරපං

    හැබැයි ඩිග්‍රී එකක් තියෙන එක වටිනවා

    ටක් ගාලා පටං අරං bcs or bit වගේ එකක් කරලා ccna පැත්තෙන් ගොඩ දාගත්තොත් හරි

    නෙට්වර්කිං කියන්නේ ලොකු ඒරියා එකක් , බහින්න කලිං වතුර ගැඹුර බලලා ඉන්න :P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඩිප්ලෝමා එකක් කරලා කොහොම හරි ඩිග්රි එකක් දාගනින්.. ඒ අතරේම පොඩ්ඩක් ආයේ A/L වලට මහන්සි වෙයන් .. රජයේ තැනකදී වගේ නම් උබට තදින්ම තේරෙයි ඉස්සරහට යද්දී a/l ඕනේ බව .. එනිවෙස් ඉස්සරහට කරන වැඩ සාර්ථක වෙන්න පතනවා .. ජය ශ්‍රී !!!
     
    :yes::yes::yes::yes::yes::yes::yes: thanks