මම තමයි scl එකෙ ict පැත්තෙන් වැඩ්ඩා වෙලා හිටියෙ
... සමහර ict කරන උන්ට pc එකක් වත් ෆොමැට් කරගන්න බැ...සමහර උන්ට internet ගැන කිසි දෙයක් දන්නෙ නැ අඩුම මුලික දැනුම වත් නැ
. දැන් උනත් සමහර උන් මගෙන් තමයි ඔය එක එක එව අහගන්නෙ
. එත් උන්ට ict වලට A,B
...මට අවුල ගියෙ හරියට cls ගියෙ නැ පඩම් එහෙමත් කරෙ නැ...එත් ඔන දෙයක් කරන්න හොද කැපවීමක් තියෙන්න ඔනෙ කියල මම දැන් තෙරුම් ගෙන ඉන්නෙ but මට අයිත් a/l කරන්න බැ...මම ඉන්නෙ Networking වගෙ course එකක් කරන්න උපරිම කැපවීමෙ...මට එ පැත්තෙන්(ict) ඉදිරියට යන්න පුලුවන් වෙයිද a/l නැතුව...
ඔබගෙ අදහස් කියන්න මගෙ අනාගතය හදාගන්න
... සමහර ict කරන උන්ට pc එකක් වත් ෆොමැට් කරගන්න බැ...සමහර උන්ට internet ගැන කිසි දෙයක් දන්නෙ නැ අඩුම මුලික දැනුම වත් නැ
. දැන් උනත් සමහර උන් මගෙන් තමයි ඔය එක එක එව අහගන්නෙ
. එත් උන්ට ict වලට A,B
...මට අවුල ගියෙ හරියට cls ගියෙ නැ පඩම් එහෙමත් කරෙ නැ...එත් ඔන දෙයක් කරන්න හොද කැපවීමක් තියෙන්න ඔනෙ කියල මම දැන් තෙරුම් ගෙන ඉන්නෙ but මට අයිත් a/l කරන්න බැ...මම ඉන්නෙ Networking වගෙ course එකක් කරන්න උපරිම කැපවීමෙ...මට එ පැත්තෙන්(ict) ඉදිරියට යන්න පුලුවන් වෙයිද a/l නැතුව...ඔබගෙ අදහස් කියන්න මගෙ අනාගතය හදාගන්න
Last edited: