?????????????????????????????????????? හෙල්ප්... උදා.........................ව්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ?????????????????????????????????????? හෙල්ප්... උදා.........................ව්

    http://www.nicolasmarino.com/photo/186240/70406

    මෙන්න මේ සිතේ එකේ තියෙන ෆොටෝ වල right click කරන්න බෑනේ... copy rights සීන් එකක් කියනවා .......

    එහෙම වෙන්න photos upload කරන්නේ කොහොමද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රෙප් ක්‍රමය ලබන අවුරුද්දෙ ඉඳන් නැති කරනවා කිව්වා.. රෙප් වෙනුවට පොයින්ට් කියලා දෙයක් තමා එකතු වෙන්නෙ.. ඊට අමතරව - රෙප් දෙන්න හැකියාව තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.. ඒක ගන්නත් ඇඩ්මින්ට ඉල්ලීම් කරන්න ඕනි.. - රෙප් දීමේ හැකියාව ඉල්ලන්න හේතුව සඳහන් කරලා.. ඒ වගේම ඔය පොයින්ට්ස් එකතු වෙන්නෙ තමන් එළකිරියෙ දාන ත්‍රේඩ් වලට අනුව.. පිංතූරයක්, වීඩියෝවක් දාපු පමණින් පොයින්ට් වැඩි වෙන්නෙ නැහැ.. හොඳ ත්‍රේඩ් වැටෙන එක වැඩි වෙයි ඉස්සරහට.. ඔය රෙප් මගුලත් නැති වෙයි.. සෑහෙන්න ප්‍රශ්න අඩුවෙයි.. ඒ වගේම ෆේක් එකවුන්ට් හදන එකත් සෑහෙන්න අඩුවෙයි.. ඉවසලා හිටපං..
     
    :oo::oo::oo::oo::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    JS walin right click event ekata alert() ekak bind karala thiyenne.
    Firebug walin source eka inspect karala download karaganna puluwan. Naththam JS disable karanna.
    Ehemath naththam firebug walin site eke JS check karala attach karapu events ain karala danna userscript ekakin.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    oka java script ekak, ubata kohetada photos upload karanna oni ?

    බ්ලොග් හරි wordpress වාගේ මොන හරි එකකකට ..... දැනට තියෙන්නේ flicker එකේ... එහෙම නැතුව පොඩි වෙබ් සයිට් එකක් හද ගන්න ඕනි free එකක්:(:(:(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    JS walin right click event ekata alert() ekak bind karala thiyenne.
    Firebug walin source eka inspect karala download karaganna puluwan. Naththam JS disable karanna.
    Ehemath naththam firebug walin site eke JS check karala attach karapu events ain karala danna userscript ekakin.

    අම්මට සිරි එක හෙන ලොකු වෙඩක් වාගේ :oo::oo::no::no:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බ්ලොග් හරි wordpress වාගේ මොන හරි එකකකට ..... දැනට තියෙන්නේ flicker එකේ... එහෙම නැතුව පොඩි වෙබ් සයිට් එකක් හද ගන්න ඕනි free එකක්:(:(:(

    PHP:
    <script language="javascript"> 
    
    document.onmousedown=disableclick;
    status="Right Click Disabled";
    
    function disableclick(event) {  
     if(event.button==2)    {      
    alert(status);     
    return false;       
     } 
    } 
    
    </script>
    
    <body oncontextmenu="return false"> ... </body>
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath