හෙල්ප් එකක් ඔනි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හෙල්ප් එකක් ඔනි

    මචන් මට දන්න කෙනෙක් කියනවද ල0කාවෙ පොහොර බෑග් හදන මෑශින් විකුනන්න තියෙන තෑනක් ගෑන?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බම්ප් තමයි බන්.
    හුනුපිටියෙ තියෙනව පොහොර කම්හලක්නම්. වැඩි විස්තරයක් දන්නෑ මචන්
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔය මැශිනරි විකුනන දීප ව්‍යාප්ත සමාගමක් තියනවා මට නම මතක නෑ බං උන් ලග හැම වර්ගෙකම මැශින් තියනවා නිකමට හොයලා බලපං.. මම ඔන්න ඉස්සරහට ගත්තා