Tests dekak machan. Fasting blood sugar and thyroid-stimulating hormone check ekak ( thyroid gland eke case walata karana ekak).

෴සමනලී෴;16842078 said:Thanks Bro............. 2nd එකට Blood ගන්නෙ කොයින්ද...........?![]()

Doctor කිව්වෙ නෑනෙ Bro........ අනික අද චෙක් කරගෙන එන්න කිව්වා දෙකම............ මං උදේට කෑවනේ...................මේ තියෙන්නේ TEST දෙකක්. පලවෙනි එකේ තියෙන්නේ FBS කියන්නේ Fasting Blood Sugar කියන එක. කෑම කාල පැය 10 ක් වත් ඉන්න ඕන ඕක කරන්න. රෑට කල උදේම යන්න. වතුර බීවට කමක් නෑ. තේ, කිරි බොන්න එපා.( සීනි තියන දේවල්)
TSH කියන්නේ thyroid ග්‍රන්ථියේ ලෙඩක් හෝ ඒ හා සම්බන්ද ලෙඩ වලට කරන ටෙස්ට් එකක්. මේක ටිකක් ගණන්. මේකට කෑම ප්‍රශ්නයක් නෑ.
මේ දෙක සම්පුර්ණයෙන් වෙනස් ටෙස්ට් දෙකක්.
FBS එකට 2cc blood ගන්න ඕන
TSH එකට නෝමල් tube එකකට 3cc විතර ගන්නවා.
දෙකම එකට ගනීවි.
.................
සරලව කිවොත් ටෙස්ට් දෙකක්. රෑට කල උදේ නොකා යන්න.

බොරු නේද.................?බෙල්ල හිල් කරලා ගන්නෙ..

෴සමනලී෴;16842120 said:බොරු නේද.................?![]()

ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..
බෙල්ල හිල් කරලා ගන්නෙ..

![]()
kammelikama, nidi matha , wedipura dahadiya demeema wage roga lakshana tiyenawada![]()

මගෙන්ද ඇහුවෙ බෙල්ල හිල් කරලා ලේ ගන්න යන එක්කෙනාගෙන්ද..?
මඟුලක් කතා කරනවා.. අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා ගැටගහලා (දඟලන නිසා) බෙල්ල හිල් කරනවා.. ඒපාර තමා බටයක් දාලා ලේ ගන්නෙ..ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..

෴සමනලී෴;16842120 said:Doctor කිව්වෙ නෑනෙ Bro........ අනික අද චෙක් කරගෙන එන්න කිව්වා දෙකම............ මං උදේට කෑවනේ...................
බොරු නේද.................?![]()
![]()
kammelikama, nidi matha , wedipura dahadiya demeema wage roga lakshana tiyenawada![]()

le ganna kenagen ban, ube kathawata hina giye

ඒකනම් අවුලක් වෙනවා සහෝ....
FBS කියන්නේ අනිවාර්යෙන් කෑම නොකා ගන්න ඕන. පැය 10ක් වත් නිරාහාරව ඉන්න ඕන. results 70-115 mg/dl තියෙන්න ඕන.
එත් කාල හිටියොත් ඕක RBS Random Blood Sugar එකක් වෙනවා. එක 140 ට අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක්ගේ. ඔය තියන විදියටනම් පොඩි අවුලක් තියනවා, ඔයා අන්තිමට සීනි හෝ පිටි(සීනි හැදෙන්න පුළුවන් ඕනෑම කෑමක් හෝ බිමක්) තියන කෑමක් කාල පැය 10ක් ඉන්නම ඕන.
බොරු...
එයා විහිළුවක් කරලා තියෙන්නේ, TSH,T3 sසහ T4 ටෙස්ට් සේරම කරන්නේ සාමාන්‍ය විදියට අතෙන් අරගෙන,
5 cc එකපාරම ගන්නවා. දැන්නම් TSH එක විතරයි ගන්න වෙන්නේ.
ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?෴සමනලී෴;16842176 said:ඔව්............ නිදිමතයි, කම්මැලියි දෙකම තියෙනවා....... දාඩිය දාන්නෙ නැහැ........ ඔය Blood Test දෙකම අද කරන් එන්න කිව්වනේ............... ඉතිං උදේ නොකා යන්න ඕනිලුනේ.......... මං උදේට කෑවා.......... බොරුවට කියන්නද කෑවෙ නැහැයි කියලා........... නැත්තම් බනීනේ......![]()
ඒකනම් අවුලක් වෙනවා සහෝ....
FBS කියන්නේ අනිවාර්යෙන් කෑම නොකා ගන්න ඕන. පැය 10ක් වත් නිරාහාරව ඉන්න ඕන. results 70-115 mg/dl තියෙන්න ඕන.
එත් කාල හිටියොත් ඕක RBS Random Blood Sugar එකක් වෙනවා. එක 140 ට අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක්ගේ. ඔය තියන විදියටනම් පොඩි අවුලක් තියනවා, ඔයා අන්තිමට සීනි හෝ පිටි(සීනි හැදෙන්න පුළුවන් ඕනෑම කෑමක් හෝ බිමක්) තියන කෑමක් කාල පැය 10ක් ඉන්නම ඕන.
බොරු...
එයා විහිළුවක් කරලා තියෙන්නේ, TSH,T3 sසහ T4 ටෙස්ට් සේරම කරන්නේ සාමාන්‍ය විදියට අතෙන් අරගෙන,
5 cc එකපාරම ගන්නවා. දැන්නම් TSH එක විතරයි ගන්න වෙන්නේ.

මාර වැඩේනේ.......... අද චෙක් කරගෙන එන්න කිව්වා දෙකම.................
ඒ මචං මටත් නිකන් කම්මැලි ගතියක් තියෙනවා සිරාවටම..ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?

හොද වැඩේ.................