හෙල්ප් එකක් ඕනි...........

Jun 26, 2012
591
162
0
හෙල්ප් එකක් ඕනි...........

23r8ltt.jpg

2a4zg9c.jpg

මේ Blood Test එකේ Test දෙකක්ද තියෙන්නෙ නැත්තං එකමද දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න............ ලොකු උදව්වක්...............
 
sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මේ තියෙන්නේ TEST දෙකක්. පලවෙනි එකේ තියෙන්නේ FBS කියන්නේ Fasting Blood Sugar කියන එක. කෑම කාල පැය 10 ක් වත් ඉන්න ඕන ඕක කරන්න. රෑට කාල උදේම යන්න. වතුර බීවට කමක් නෑ. තේ, කිරි බොන්න එපා.( සීනි තියන දේවල්)

    TSH කියන්නේ thyroid ග්‍රන්ථියේ ලෙඩක් හෝ ඒ හා සම්බන්ද ලෙඩ වලට කරන ටෙස්ට් එකක්. මේක ටිකක් ගණන්. මේකට කෑම ප්‍රශ්නයක් නෑ.

    මේ දෙක සම්පුර්ණයෙන් වෙනස් ටෙස්ට් දෙකක්.

    FBS එකට 2cc blood ගන්න ඕන

    TSH එකට නෝමල් tube එකකට 3cc විතර ගන්නවා.

    දෙකම එකට ගනීවි.

    .................

    සරලව කිවොත් ටෙස්ට් දෙකක්. රෑට කාල උදේ නොකා යන්න.

    දෙකටම ලේ ගන්නේ අතෙන්, බය වෙන්න දෙයක් නෑ.
    TSH එක කරන්න ටිකක් වෙලායනවා. පැය 2-3 කින් එන්න කියයි.
     
    Last edited:
    Jun 26, 2012
    591
    162
    0
    මේ තියෙන්නේ TEST දෙකක්. පලවෙනි එකේ තියෙන්නේ FBS කියන්නේ Fasting Blood Sugar කියන එක. කෑම කාල පැය 10 ක් වත් ඉන්න ඕන ඕක කරන්න. රෑට කල උදේම යන්න. වතුර බීවට කමක් නෑ. තේ, කිරි බොන්න එපා.( සීනි තියන දේවල්)

    TSH කියන්නේ thyroid ග්‍රන්ථියේ ලෙඩක් හෝ ඒ හා සම්බන්ද ලෙඩ වලට කරන ටෙස්ට් එකක්. මේක ටිකක් ගණන්. මේකට කෑම ප්‍රශ්නයක් නෑ.

    මේ දෙක සම්පුර්ණයෙන් වෙනස් ටෙස්ට් දෙකක්.

    FBS එකට 2cc blood ගන්න ඕන

    TSH එකට නෝමල් tube එකකට 3cc විතර ගන්නවා.

    දෙකම එකට ගනීවි.

    .................

    සරලව කිවොත් ටෙස්ට් දෙකක්. රෑට කල උදේ නොකා යන්න.
    Doctor කිව්වෙ නෑනෙ Bro........ අනික අද චෙක් කරගෙන එන්න කිව්වා දෙකම............ මං උදේට කෑවනේ...................:(

    බෙල්ල හිල් කරලා ගන්නෙ..:lol:
    බොරු නේද.................? :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;16842120 said:
    බොරු නේද.................? :frown:

    :growl::growl::growl:
    මඟුලක් කතා කරනවා.. අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා ගැටගහලා (දඟලන නිසා) බෙල්ල හිල් කරනවා.. ඒපාර තමා බටයක් දාලා ලේ ගන්නෙ.. :nerd: ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..:yes:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :growl::growl::growl:
    මඟුලක් කතා කරනවා.. අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා ගැටගහලා (දඟලන නිසා) බෙල්ල හිල් කරනවා.. ඒපාර තමා බටයක් දාලා ලේ ගන්නෙ.. :nerd: ලේ බෝතල් බාගයක් අදිනවා මෝටර් එකකින් වතුර අදින්න වගේ..:yes:

    :lol::lol:
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ෴සමනලී෴;16842120 said:
    Doctor කිව්වෙ නෑනෙ Bro........ අනික අද චෙක් කරගෙන එන්න කිව්වා දෙකම............ මං උදේට කෑවනේ...................:(

    බොරු නේද.................? :frown:

    ඒකනම් අවුලක් වෙනවා සහෝ....
    FBS කියන්නේ අනිවාර්යෙන් කෑම නොකා ගන්න ඕන. පැය 10ක් වත් නිරාහාරව ඉන්න ඕන. results 70-115 mg/dl තියෙන්න ඕන.
    එත් කාල හිටියොත් ඕක RBS Random Blood Sugar එකක් වෙනවා. එක 140 ට අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක්ගේ. ඔය තියන විදියටනම් පොඩි අවුලක් තියනවා, ඔයා අන්තිමට සීනි හෝ පිටි(සීනි හැදෙන්න පුළුවන් ඕනෑම කෑමක් හෝ බිමක්) තියන කෑමක් කාල පැය 10ක් ඉන්නම ඕන.

    බොරු...
    එයා විහිළුවක් කරලා තියෙන්නේ, TSH,T3 sසහ T4 ටෙස්ට් සේරම කරන්නේ සාමාන්‍ය විදියට අතෙන් අරගෙන,
    5 cc එකපාරම ගන්නවා. දැන්නම් TSH එක විතරයි ගන්න වෙන්නේ.
     
    Last edited:
    Jun 26, 2012
    591
    162
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:

    kammelikama, nidi matha , wedipura dahadiya demeema wage roga lakshana tiyenawada :D

    ඔව්............ නිදිමතයි, කම්මැලියි දෙකම තියෙනවා....... දාඩිය දාන්නෙ නැහැ........ ඔය Blood Test දෙකම අද කරන් එන්න කිව්වනේ............... ඉතිං උදේ නොකා යන්න ඕනිලුනේ.......... මං උදේට කෑවා.......... බොරුවට කියන්නද කෑවෙ නැහැයි කියලා........... නැත්තම් බනීනේ......:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    le ganna kenagen ban, ube kathawata hina giye
    අඩෝ මටත් එහෙම ලෙඩක් තියෙනවා.. කෑවොත් නිදිමතයි, නැගිට්ටොත් බඩගිනියි..
    ඒ වගේමයි දුන්නොත් බොනවා, බිව්වොත් දොයියනවා..:(

    :D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනම් අවුලක් වෙනවා සහෝ....
    FBS කියන්නේ අනිවාර්යෙන් කෑම නොකා ගන්න ඕන. පැය 10ක් වත් නිරාහාරව ඉන්න ඕන. results 70-115 mg/dl තියෙන්න ඕන.
    එත් කාල හිටියොත් ඕක RBS Random Blood Sugar එකක් වෙනවා. එක 140 ට අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක්ගේ. ඔය තියන විදියටනම් පොඩි අවුලක් තියනවා, ඔයා අන්තිමට සීනි හෝ පිටි(සීනි හැදෙන්න පුළුවන් ඕනෑම කෑමක් හෝ බිමක්) තියන කෑමක් කාල පැය 10ක් ඉන්නම ඕන.

    බොරු...
    එයා විහිළුවක් කරලා තියෙන්නේ, TSH,T3 sසහ T4 ටෙස්ට් සේරම කරන්නේ සාමාන්‍ය විදියට අතෙන් අරගෙන,
    5 cc එකපාරම ගන්නවා. දැන්නම් TSH එක විතරයි ගන්න වෙන්නේ.
    ඒ මචං මටත් නිකන් කම්මැලි ගතියක් තියෙනවා සිරාවටම..:yes: ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ෴සමනලී෴;16842176 said:
    ඔව්............ නිදිමතයි, කම්මැලියි දෙකම තියෙනවා....... දාඩිය දාන්නෙ නැහැ........ ඔය Blood Test දෙකම අද කරන් එන්න කිව්වනේ............... ඉතිං උදේ නොකා යන්න ඕනිලුනේ.......... මං උදේට කෑවා.......... බොරුවට කියන්නද කෑවෙ නැහැයි කියලා........... නැත්තම් බනීනේ......:(

    ඒ වැඩේනම් කරන්න එපා. ඩොක්ටට යන්නේ වැරදි report එකක්, ඔයාට sugar තියනවා කියල බෙහෙත් දෙයි.
     
    Jun 26, 2012
    591
    162
    0
    ඒකනම් අවුලක් වෙනවා සහෝ....
    FBS කියන්නේ අනිවාර්යෙන් කෑම නොකා ගන්න ඕන. පැය 10ක් වත් නිරාහාරව ඉන්න ඕන. results 70-115 mg/dl තියෙන්න ඕන.
    එත් කාල හිටියොත් ඕක RBS Random Blood Sugar එකක් වෙනවා. එක 140 ට අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක්ගේ. ඔය තියන විදියටනම් පොඩි අවුලක් තියනවා, ඔයා අන්තිමට සීනි හෝ පිටි(සීනි හැදෙන්න පුළුවන් ඕනෑම කෑමක් හෝ බිමක්) තියන කෑමක් කාල පැය 10ක් ඉන්නම ඕන.

    බොරු...
    එයා විහිළුවක් කරලා තියෙන්නේ, TSH,T3 sසහ T4 ටෙස්ට් සේරම කරන්නේ සාමාන්‍ය විදියට අතෙන් අරගෙන,
    5 cc එකපාරම ගන්නවා. දැන්නම් TSH එක විතරයි ගන්න වෙන්නේ.
    :(:(:( මාර වැඩේනේ.......... අද චෙක් කරගෙන එන්න කිව්වා දෙකම.................:(

    ඒ මචං මටත් නිකන් කම්මැලි ගතියක් තියෙනවා සිරාවටම..:yes: ඩොක්ටර් කෙනෙක්ගෙ මෙව්වා එකක් නැතුව චෙක් කරගන්න පුළුවන්ද ඒක..?
    :lol::lol::lol: හොද වැඩේ.................:yes: