හෙල්ප් ඒකක් ඕනේ
මචන්ලා, ෆිල්ම්ස් වගයක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා.,
ඒකට හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ.
හැබැයි හොද ස්පීඩ් එකක් තියෙන එකක් වෙන්න ඕනේ..
ලොකු උදව්වක් බන්..
මචන්ලා, ෆිල්ම්ස් වගයක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා.,
ඒකට හොද සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකෝ.
හැබැයි හොද ස්පීඩ් එකක් තියෙන එකක් වෙන්න ඕනේ..
ලොකු උදව්වක් බන්..