හෙල්ප්- කෝට්ටෙ

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    හෙල්ප්- කෝට්ටෙ

    ජනාධිපති විද්‍යාලය,
    ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටෙ,
    රාජගිරිය.

    මචං දන්නවද මේ ඉස්කෝලෙට නුගේගොඩ ඉදන් යන හැටි.
    දන්න කෙනෙක් උදවු කරලා යන්ඩෝ.
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    nugegodin 176 ganin rajagirya pathtataa yana..nagala rajagiriye urban council eka gawinn bassanna kiyapan... ticket 1 Rs.12iiii...:D
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    thanks

    168 බස් එකේ වරෙන් නුගේගොඩ ඉඳලා

    මචං බහින්නෙ කොහෙන්ද?

    nugegodin 176 ganin rajagirya pathtataa yana..nagala rajagiriye urban council eka gawinn bassanna kiyapan... ticket 1 Rs.12iiii...:D

    තෑන්ක්ස් මචෝ. ඉස්කෝලෙ පාර අයිනෙමද තියෙන්නෙ. අතුලට යන්න ඕනද?
     
    • Like
    Reactions: Era.123

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    තෑන්ක්ස් මචෝ. ඉස්කෝලෙ පාර අයිනෙමද තියෙන්නෙ. අතුලට යන්න ඕනද?[/QUOTE]

    පාර අයිනේ තමා තියෙන්නේ නම්. ගේට්ටුවට මීටර් 100 ක් වගේ යන්න ඕනේ ඇතුලේ පාරේ. :lol:
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    තෑන්ක්ස් මචෝ. ඉස්කෝලෙ පාර අයිනෙමද තියෙන්නෙ. අතුලට යන්න ඕනද?

    පාර අයිනේ තමා තියෙන්නේ නම්. ගේට්ටුවට මීටර් 100 ක් වගේ යන්න ඕනේ ඇතුලේ පාරේ. :lol:[/QUOTE]



    thanks යාලු
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    thanks



    මචං බහින්නෙ කොහෙන්ද?



    තෑන්ක්ස් මචෝ. ඉස්කෝලෙ පාර අයිනෙමද තියෙන්නෙ. අතුලට යන්න ඕනද?

    176 හරි 168 හරි බස් එකේ ඇවිල්ලා රාජගිරියෙන් බහින්න. එතනින් ටිකක් ඉස්සරහට ගියාම තියෙනවා ඇතුලට පාරක්. එකේ යන්න පයින් ටික දුරක්. රාජගිරියෙන් බැහැල කාගෙන්හරි ඇහුවහම හරියටම කියයි පාර.