හෙල්ප් ප්ලීස්

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    HTB1v9nRHpXXXXbtXpXXq6xXFXXXL.jpg


    මේ වගේ ඉලෙක්ට්‍රික් කාර් ලංකාවේ ගන්න තියෙන්නෙ කොහොද බං. ගාන කීයක් විතර වෙයි ද?
     
    • Like
    Reactions: ctooi

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    me nagala yanna puluwan tharam size eka neda
    kotuwe malwaththa para ewara wena hariyema thanak tiyanawa neda sellam badu witharak tiyana
    20k wath wenawa athi ne
     
    • Like
    Reactions: lkzombie

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    චාර්ජ් කරලා පන යනව බන් අපේ අක්කගේ කොල්ලට ගෙනත් දීලා සැනසීමක් නැ..
    පොඩි එ්‍වුන් පදිනව නෙ බං

    abans, 20k to 40k athara
    එච්චර ගානක් වෙනවද බං :sorry:


    me nagala yanna puluwan tharam size eka neda
    kotuwe malwaththa para ewara wena hariyema thanak tiyanawa neda sellam badu witharak tiyana
    20k wath wenawa athi ne
    බජට් එක 15යි බං:sorry: ඉක්මන් එකේ 12කට තිබ්බ පාවිච්චි කරපු එකක් :rolleyes: