හෙල්ප් ....ෆේස්බුක් ඇඩ් කරදරේ හෙල්ප් ....ෆේස්බුක් ඇඩ් කරදරේ ළගකදී ඉදන් ෆේස්බුක් එකේ විකාර ඇඩ් එකසිය ගානට එනවා.. හැමතැනම..ඒවා බ්ලොක් කරන්නෙ කොහොමද? දන්න උන් උදව් කරපල්ලා.. නොදන්න උන් බම්ප් කරපල්ලා.