මචන්ලා මගේ හෙල්මට් එකේ පුස් ගඳක් එනවා. හෙල්මට් එක හෝදලා සතියක් දෙකක් විතර යද්දී ආපහු එනවා. මේකට උබල දන්න විසදුමක් කියපල්ලකෝ. (හැමදාම නාන්න කියන්න එපා. ඒක කොහොමත් කරනවා)
මම ebay එකේ භාණ්ඩයක් හොයා ගත්ත. එක ටිකක් ගණන්. උබල දන්න විසදුමක් කියපල්ලකෝ.
https://www.ebay.com/itm/3626454182...99&_trkparms=gh1g=I362645418204.N36.S2.R1.TR2
මම ebay එකේ භාණ්ඩයක් හොයා ගත්ත. එක ටිකක් ගණන්. උබල දන්න විසදුමක් කියපල්ලකෝ.
https://www.ebay.com/itm/3626454182...99&_trkparms=gh1g=I362645418204.N36.S2.R1.TR2
අලුතෙන් කුශන් එක ගස්සවහන්. සමහර හෙල්මට් වලට ඔය සීන් එක තියෙනව දාඩිය එක්ක කුශන් එකේ මැටීරියල් එක අවුල් යන. එතකොට ගද ගහන්න පටන් ගන්නව, සමහරුන්ට දාඩිය දානව වැඩි කමට හෙල්මට ඔහොම ගද ගහන්නත් පටන් ගන්නව. 