හෙල්මට් ගඳ

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    මචන්ලා මගේ හෙල්මට් එකේ පුස් ගඳක් එනවා. හෙල්මට් එක හෝදලා සතියක් දෙකක් විතර යද්දී ආපහු එනවා. මේකට උබල දන්න විසදුමක් කියපල්ලකෝ. (හැමදාම නාන්න කියන්න එපා. ඒක කොහොමත් කරනවා)

    මම ebay එකේ භාණ්ඩයක් හොයා ගත්ත. එක ටිකක් ගණන්. උබල දන්න විසදුමක් කියපල්ලකෝ.

    https://www.ebay.com/itm/3626454182...99&_trkparms=gh1g=I362645418204.N36.S2.R1.TR2
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: අලුතෙන් කුශන් එක ගස්සවහන්. සමහර හෙල්මට් වලට ඔය සීන් එක තියෙනව දාඩිය එක්ක කුශන් එකේ මැටීරියල් එක අවුල් යන. එතකොට ගද ගහන්න පටන් ගන්නව, සමහරුන්ට දාඩිය දානව වැඩි කමට හෙල්මට ඔහොම ගද ගහන්නත් පටන් ගන්නව.
     
    • Like
    Reactions: DemonAkalanka

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    :yes: අලුතෙන් කුශන් එක ගස්සවහන්. සමහර හෙල්මට් වලට ඔය සීන් එක තියෙනව දාඩිය එක්ක කුශන් එකේ මැටීරියල් එක අවුල් යන. එතකොට ගද ගහන්න පටන් ගන්නව, සමහරුන්ට දාඩිය දානව වැඩි කමට හෙල්මට ඔහොම ගද ගහන්නත් පටන් ගන්නව.
    Kohenda machan karaganna thiyenne. mama inne nugegoda.
     
    blue_in_rio

    Well-known member
  • නිකන්ම හෙල්මට් එක දාන්න එපා.එක්කෝ ලේන්සුවක් හරි රෙදි කෑල්ලක් හරි ඔලුවට බැඳපන්.නැත්නම් අර රෙදි අයිස් කැප් එකක් දාපන්.ඒකෙන් වැඩ දෙකක් වෙනවා.එකක් තමයි ඔහොම හෙල්මට් එකේ දාඩිය ගෑවිලා පුස් ගඳ එන එක අඩු වෙනවා.අනිත් වැදගත්ම දේ තමයි, නිකන්ම හෙල්මට් දැම්මොත් බොහොම ඉක්මනින් උබ තට්ටයෙක් වෙනවා. :sorry::sorry:

    ප.ලි. - දැනටමත් තට්ටේ නම්, මන්නෙකුත් අරන් ගිහින් ස්කවියා හම්බවියන් :yes::yes:
     
    • Like
    Reactions: DemonAkalanka

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    කවුද බන් හෙල්මෙට් හෝදන්නෙ මොන ගඳ ආවත් අවුවේ දානවා මිසක්
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    නිකන්ම හෙල්මට් එක දාන්න එපා.එක්කෝ ලේන්සුවක් හරි රෙදි කෑල්ලක් හරි ඔලුවට බැඳපන්.නැත්නම් අර රෙදි අයිස් කැප් එකක් දාපන්.ඒකෙන් වැඩ දෙකක් වෙනවා.එකක් තමයි ඔහොම හෙල්මට් එකේ දාඩිය ගෑවිලා පුස් ගඳ එන එක අඩු වෙනවා.අනිත් වැදගත්ම දේ තමයි, නිකන්ම හෙල්මට් දැම්මොත් බොහොම ඉක්මනින් උබ තට්ටයෙක් වෙනවා. :sorry::sorry:

    ප.ලි. - දැනටමත් තට්ටේ නම්, මන්නෙකුත් අරන් ගිහින් ස්කවියා හම්බවියන් :yes::yes:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: DemonAkalanka

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    නිකන්ම හෙල්මට් එක දාන්න එපා.එක්කෝ ලේන්සුවක් හරි රෙදි කෑල්ලක් හරි ඔලුවට බැඳපන්.නැත්නම් අර රෙදි අයිස් කැප් එකක් දාපන්.ඒකෙන් වැඩ දෙකක් වෙනවා.එකක් තමයි ඔහොම හෙල්මට් එකේ දාඩිය ගෑවිලා පුස් ගඳ එන එක අඩු වෙනවා.අනිත් වැදගත්ම දේ තමයි, නිකන්ම හෙල්මට් දැම්මොත් බොහොම ඉක්මනින් උබ තට්ටයෙක් වෙනවා. :sorry::sorry:

    ප.ලි. - දැනටමත් තට්ටේ නම්, මන්නෙකුත් අරන් ගිහින් ස්කවියා හම්බවියන් :yes::yes:
    Ado sirawatama, Mage konde yanawa bun.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    • Like
    Reactions: yakshaya

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කැප් එකක් දාලා හෙල්මට් එකක් දාපන්. ප්‍රශ්නය ඉවරයි
     
    • Like
    Reactions: DemonAkalanka