ඔයවගේ කේස් එකකදී ගහපු එකා කුඩු කාරයෙක් හෝ පෙර ලොකු වැරදි නැති එකෙක් නම්, කෙස් එක සමත කරන්න පොලිසියෙන් ට්‍රයි කරනවා නේ බන් , නැත්නම් සමතමන්ඩලයට දානවා , එතනත් බැරි උනොත් උසාවියෙ නඩු කාරයා සමත කරන්න ට්‍රයි කරනවා නේ බන්
මම සිද්ධි කිහිපයක්ම දැකලා තියෙනවා ඔය වගේ ගුටිකාලා සමත උන සිද්ධි
එහෙම නොවෙන්න මොකද කරන්න ඕන මචන් ?
කෙලින්ම හොස්පිටල් යන්න ඕනෙ ඉස්සෙල්ලා පහර දීමකට ලක් වුණා කියලා. පැල්ලම්/ ගහපු පාරවල් තියෙනවා නං Evidence විදිහට ෆොටෝ/ විඩියො ගන්න ඕනෙ. පොලිසිය සමතයකට පත් කරන්න බලන්නෙ දෙන්නගෙම පැත්ත ගැන හිතලා කාලය/ වියදම/ හදිසි කෝපය/ කිසි රෙකෝඩ් එකක් නැති කෙනෙක්ට චාන්ස් එකක් දෙන එක ETC.
ඒ වුනාට ලෝයර් කෙනෙක් අල්ලලා Assaulted With A Deadly Weapon/ Aggravated Assault යටතේ නඩුවක් අදින්න පුළුවන් Victimට ඕනෙ නං. ඇප ගත්තත් නඩුවට එන්න ඕනෙ දිනේට. දැන් ඔය හෙල්මට් එකෙන් ගහපු එක අමානුෂික පරහ දීමක්. පොඩි වලි වලට ඉතිං නඩු කියන එක තේරුමක් නැහැ. ඒකයි දෙන්නව ශේප් කරන්න බලන්නෙ.
ඔය හෙල්මට් එකෙන් ගුටි කාපු මනුස්සයාට ලෙඩක් එහෙම තිබ්බා නං/වයස නිසා ඒ පැත්තෙනුත් අල්ලන්න පුළුවන්. ලෝයර්ගෙ හැකියාව තමයි.
සමහරු ඔහොම පරිප්පුවක් සෙට් වුණාම සල්ලි දීලා ශේප් කරගන්නවා.
ගෑනු මිනිහා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගෙදර ඇවිත් ගහනවා/ ළමයින්ට ඉන්න දෙන්නෙ නැහැ ලියලා කියලා පැමිණිල්ල දාන්න යද්දී පොලිසියෙන් කියනවා දෙසැරයක් හිතලා බලන්න කියලා. පලවෙනි වතාව නං. එක සැරයක් රෙකෝඩ් එකක් තියෙන කුඩ්ඩෙක් ගෙදර අයට කරදර කරලා ගහලා සල්ලි ඉල්ලලා. ගෙදර උන් මුව අල්ලලා ඇඳේ ගැට ගහලා 119 ගහලා. පොලිස්යෙන් ඇවිත් අරං ගියා ආයේ අහ අහ ඉන්නෙ නැහැ.