හෙල්මට් තහනම්.. NEWS..!

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හෙල්මට් තහනම්.. NEWS..!

    එසැනින් පුවත්....!!

    සැප්තැම්බර් මස 27, ඉරිදා සිදුවූ බැංකු මංකොල්ලය සදහා ඉදිරිය ආවරණය නොකරන ලද හෙල්මටයක් භාවිතා කිරීම නිසා, වහා ක්‍රියාත්මක වන පරිදි හෙල්මට් පලදීම ලංකා පොලෝසිය විසින් තහනම් කර ඇත.

    ඒ අතර හෙල්මට් ලග තබාගැනීම බරපතල වරදක් ලෙසද සලකනු ලැබේ.

    ඔබගේ මෝටර් සයිකලය ආරක්ෂාකාරී නොවේ කියා හැගෙයිනම්, ලගම ඇති වෝක්ස් වැගන් ප්‍රදර්ශන්ගරයකට ගොස්, ඔබ සතු මෝටර් සයිකලය බාරදී වෝක්ස් වැගන් කාරයක් අමතර ගෙවීමකින් තොරව ලබාගන්න.

    මේ අතරම ඉදිරිය ආවරණය නොකරන ලද හෙල්මටයක් පලදමින් මංකොල්ලය සිදුකළ පුද්ගලයාට උපහාර වශයෙන් දිවයිනේ නොයෙක් තැන්වල උද්ගෝෂණ වාර්තාවේ...!!

    ලොලේ ලොල්..

    අපෙන් යමක්: ආදරනීය පොලිස් මාමේ.. නුබලාට ඇත්තේ නොහැකියාව මිස හෙල්මට් එකේ ප්‍රස්නයක් නොවෙයි...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    4622173.gif
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    එසැනින් පුවත්....!!

    සැප්තැම්බර් මස 27, ඉරිදා සිදුවූ බැංකු මංකොල්ලය සදහා ඉදිරිය ආවරණය නොකරන ලද හෙල්මටයක් භාවිතා කිරීම නිසා, වහා ක්‍රියාත්මක වන පරිදි හෙල්මට් පලදීම ලංකා පොලෝසිය විසින් තහනම් කර ඇත.

    ඒ අතර හෙල්මට් ලග තබාගැනීම බරපතල වරදක් ලෙසද සලකනු ලැබේ.

    ඔබගේ මෝටර් සයිකලය ආරක්ෂාකාරී නොවේ කියා හැගෙයිනම්, ලගම ඇති වෝක්ස් වැගන් ප්‍රදර්ශන්ගරයකට ගොස්, ඔබ සතු මෝටර් සයිකලය බාරදී වෝක්ස් වැගන් කාරයක් අමතර ගෙවීමකින් තොරව ලබාගන්න.

    මේ අතරම ඉදිරිය ආවරණය නොකරන ලද හෙල්මටයක් පලදමින් මංකොල්ලය සිදුකළ පුද්ගලයාට උපහාර වශයෙන් දිවයිනේ නොයෙක් තැන්වල උද්ගෝෂණ වාර්තාවේ...!!

    ලොලේ ලොල්..

    අපෙන් යමක්: ආදරනීය පොලිස් මාමේ.. නුබලාට ඇත්තේ නොහැකියාව මිස හෙල්මට් එකේ ප්‍රස්නයක් නොවෙයි...

    uba GAC ekeda weda bun?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෙන් යමක්: ආදරනීය පොලිස් මාමේ.. නුබලාට ඇත්තේ නොහැකියාව මිස හෙල්මට් එකේ ප්‍රස්නයක් නොවෙයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෙන් යමක්: ආදරනීය පොලිස් මාමේ.. නුබලාට ඇත්තේ නොහැකියාව මිස හෙල්මට් එකේ ප්‍රස්නයක් නොවෙයි...
    උඹ ඕක අදද බං දන්නෙ..:lol:
    ලංකාවෙ තමයි මෝඩම, සක්කිලිම පොලිස්කාරයො ඉන්නෙ.. ඕකුන් ඉගෙනගත්තු උන්ද බං.. අටපාස් කැරියො.. :frown:

    මහ මගක මැරෙන්න වැටිලා හිටියත් මම නම් පොලීසියෙ කියල ගෑවිච්ච එකෙක්ට වතුර එකක් දෙන්නෑ.. ඒ තරම්ම කලකිරිලා තියෙන්නෙ.. :growl:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එසැනින් පුවත්....!!

    සැප්තැම්බර් මස 27, ඉරිදා සිදුවූ බැංකු මංකොල්ලය සදහා ඉදිරිය ආවරණය නොකරන ලද හෙල්මටයක් භාවිතා කිරීම නිසා, වහා ක්‍රියාත්මක වන පරිදි හෙල්මට් පලදීම ලංකා පොලෝසිය විසින් තහනම් කර ඇත.

    ඒ අතර හෙල්මට් ලග තබාගැනීම බරපතල වරදක් ලෙසද සලකනු ලැබේ.

    ඔබගේ මෝටර් සයිකලය ආරක්ෂාකාරී නොවේ කියා හැගෙයිනම්, ලගම ඇති වෝක්ස් වැගන් ප්‍රදර්ශන්ගරයකට ගොස්, ඔබ සතු මෝටර් සයිකලය බාරදී වෝක්ස් වැගන් කාරයක් අමතර ගෙවීමකින් තොරව ලබාගන්න.

    මේ අතරම ඉදිරිය ආවරණය නොකරන ලද හෙල්මටයක් පලදමින් මංකොල්ලය සිදුකළ පුද්ගලයාට උපහාර වශයෙන් දිවයිනේ නොයෙක් තැන්වල උද්ගෝෂණ වාර්තාවේ...!!

    ලොලේ ලොල්..

    අපෙන් යමක්: ආදරනීය පොලිස් මාමේ.. නුබලාට ඇත්තේ නොහැකියාව මිස හෙල්මට් එකේ ප්‍රස්නයක් නොවෙයි...

    :rofl::rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උඹ ඕක අදද බං දන්නෙ..:lol:
    ලංකාවෙ තමයි මෝඩම, සක්කිලිම පොලිස්කාරයො ඉන්නෙ.. ඕකුන් ඉගෙනගත්තු උන්ද බං.. අටපාස් කැරියො.. :frown:

    මහ මගක මැරෙන්න වැටිලා හිටියත් මම නම් පොලීසියෙ කියල ගෑවිච්ච එකෙක්ට වතුර එකක් දෙන්නෑ.. ඒ තරම්ම කලකිරිලා තියෙන්නෙ.. :growl:

    සිරාම මටත් පෙන්නන්න බැ ඕකුන්ව​:frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න විශේෂ පුවතක්:

    මංකොල්ලකෑම් හා පැහැරගැනීම් සදහා හෙල්මට් පැළදීමට ප්‍රධාන හේතුව ඒවායේ මිල අඩු වීම බව පොලිස් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් මගින් මේ වන විට සොයාගෙන ඇත..ඒ අනුව මෙයට පිලියමක් ලෙස ලබන මස සිට හෙල්මට් මිල ගණන් රුපියල් විසි දහස පමණ දක්වා ඉහල දැමීමට රජය තීරණය කර ඇති අතර, හෙල්මට් අවභාවිතය වැලැක්වීම සදහා මාසික ගාස්තුවක් හෙල්මට් අයිතිකරුවන්ගෙන් අය කර ගැනීමට ද රජය වැඩපිළිවලක් දියත් කිරීමට සූදානම්ව සිටින බව අප ප්‍රවුත්ති අංශයට දැනගැනීමට ලැබුනා..මේ පිලිබඳ වැඩිදුර තොරතුරු හා සේයාගේ දූෂණයේ නවතම තොරතුරු අපගේ රාත්‍රී ප්‍රධාන පුවත් සමගින් බලාපොරොත්තු වන්න..:dull: