හෙල්මට් තහනම්.. NEWS..!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ හු#තලට බුර්කාවක් ඇඳන් හොරකම් කරන්න බැරි හැටි..:growl:

    බුර්කාව ඇදන් කුඩු රජවරු, පාතාල නායකයෝ හැංගිලා හිටපුව දන්නේ නැද්ද? හෙල්මට වලට වඩා දරුණු දේවල් බුර්කාව මුවාවෙන් සිද්ද වෙනවා...මේව දැක්කේ නැහැ වගේ ඇස් කන් පියාගෙන ඉන්න එකයි දුක...දුප්පත් උන් තමයි හැම එකටම පව් ගෙවන්නේ බන් මේ කරුම රටේ..:sorry::sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙන්න විශේෂ පුවතක්:

    මංකොල්ලකෑම් හා පැහැරගැනීම් සදහා හෙල්මට් පැළදීමට ප්‍රධාන හේතුව ඒවායේ මිල අඩු වීම බව පොලිස් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් මගින් මේ වන විට සොයාගෙන ඇත..ඒ අනුව මෙයට පිලියමක් ලෙස ලබන මස සිට හෙල්මට් මිල ගණන් රුපියල් විසි දහස පමණ දක්වා ඉහල දැමීමට රජය තීරණය කර ඇති අතර, හෙල්මට් අවභාවිතය වැලැක්වීම සදහා මාසික ගාස්තුවක් හෙල්මට් අයිතිකරුවන්ගෙන් අය කර ගැනීමට ද රජය වැඩපිළිවලක් දියත් කිරීමට සූදානම්ව සිටින බව අප ප්‍රවුත්ති අංශයට දැනගැනීමට ලැබුනා..මේ පිලිබඳ වැඩිදුර තොරතුරු හා සේයාගේ දූෂණයේ නවතම තොරතුරු අපගේ රාත්‍රී ප්‍රධාන පුවත් සමගින් බලාපොරොත්තු වන්න..:dull:

    :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    12074786_816370745152191_8078546613583936968_n.png
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    565
    111
    43
    එතකොට පිහියෙන් අනිනවා කියල ගේදොර දොරේ පිහි භාවිතයත් තනහම් කරයි එහෙනම්,,
    අපිත් ලංකාවේම ඉපදුනා නේ ඉතින්..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ආදරනීය පොලිස් මාමේ.. නුබලාට ඇත්තේ නොහැකියාව මිස හෙල්මට් එකේ ප්‍රස්නයක් නොවෙයි...
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපෙන් යමක්: ආදරනීය පොලිස් මාමේ.. නුබලාට ඇත්තේ නොහැකියාව මිස හෙල්මට් එකේ ප්‍රස්නයක් නොවෙයි...