මේ හු#තලට බුර්කාවක් ඇඳන් හොරකම් කරන්න බැරි හැටි..
බුර්කාව ඇදන් කුඩු රජවරු, පාතාල නායකයෝ හැංගිලා හිටපුව දන්නේ නැද්ද? හෙල්මට වලට වඩා දරුණු දේවල් බුර්කාව මුවාවෙන් සිද්ද වෙනවා...මේව දැක්කේ නැහැ වගේ ඇස් කන් පියාගෙන ඉන්න එකයි දුක...දුප්පත් උන් තමයි හැම එකටම පව් ගෙවන්නේ බන් මේ කරුම රටේ..






