උබ හොදයි මචන්ithin man 40ta aduwen yanne aduwenne![]()



උබෙ වැරද්ද මචන්නගරෙන් පිට උනටහ් 70 වේගසිමාව
නිතිය ටිකක් සංශොදනය කරන එකයි කරන්න තියෙන්නෙකරන්නම් ඔනෙ නම් නගර සිමාවෙදි වයිසර් එක පාවිච්චි කරන එක සිමා කරා නම් හරි මොකද ඕක පාවිච්චි කරන්නෙ ඇහෙ දුවිලි ,සත්තු යන නිසයි ඉර එලිය නිසා අනතුරු සිද්ද වෙන නිසයි නෙ නගර සිමාවෙ 40 නෙ උපරිම ස්පිඩ් එක
අඩෝ කාවවත් පහත් කරලා කතා කරන්න එපා.උබ හිතපන් තව car 100ක් පාරට ආවොත් මේ තියන පාරවල් ප්‍රමානයට ඔරොත්තු දෙයිද? එතකොට උබට පැයගානක් traffic එකෙ ඉන්නකොට තේරෙයි bike එකෙ අගේ.මට පේන හැටියට ඔය නීතියෙ 2 පැත්තක් තියනවා.අපේ ගෙවල් ලග ගෙවල් 10 කට විතර හොරු පැන්න පහුගිය දවස් ටිකෙ ඒ වැඩ වලට ඔත්තු බලලා තියෙන්නෙ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ආපු එඋනුයි ත්‍රි විල් කාරයොයි.බයික් දැක්කත් කවුද ආවෙ කියල අදුර ගන්න බෑ මචන්ලා ඒ නිසා මේ නීතියෙ හොද පැත්තකුත් තියනවා.නීතිය ටිකක් සන්ෂෝධනය උනා නම් හොදයි.අවුලක් නෑ, මම නම් බයික් පදින එක නැවැත්තුව කාර් එක ගත්තට පස්සෙ. ගමෙහ් අනාථයන්ට ඉතින් සොරි තමා![]()
එහෙම හරියටම බලාගන්න තැනක් දන්නෙ නැ බන්![]()
Macahn me tika dana ganna correct source ekak thiyenawada?
www.police.lk eketh mata hoya ganna bari una.
..................................................

මම දැකලා නැ කොහො වත් 70ට වඩා වෙගයකින් යන්න පුලුවන් කියලා
හයිවේ එකෙ ඇර ඒකෙත් බයිසිකක් යන්න බැ නෙ
නගර සිමාවෙ දැන් 50 හා කරලා කිව්ව තාම බොර්ඩ් එකක් නම් දැක්කෙ නැමේකේ සම"හරක් " කමෙන්ට් කරලා තිබ්බ විදියට හිතාගන්න පුළුවන් උන්ගේ සාමාන්‍ය බුද්ධිය ...මෝටර් බය්ක් එකක යන්නේ සාමාන්‍ය මිනිස්සු උන්ට තියෙන එකම සේෆ්ටි එක තමා ෆුල් ෆේස් හෙල්මට් එක.....සාමන්‍ය විදියට ජීවත් වෙන තොපිල වගේ එඋන්ට තම හෙන පාත් වෙන්න ඕනි.....මුසලය මේක යකෝ පොඩි මිනිහගේ ප්‍රශ්නයක්........තොපිල වගේ උඩින් යන එඋන්ට මේවා පෙන්නේ නෑ......මචන්ලා එකෙක් ලියුමක් දාපල්ලා එතකොට ඔක්කොටම යවන්න පුළුවන්නේ....ටෙම්ප්ලේට් එකක් හදල දාපංකෝ........අපි කොහොමහරි මේක නවත්තගමු.....අපේ ආරක්ෂාව අපි බලාගමු.....
