හෙල්මට් නීතියට එරෙහිව.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ithin man 40ta aduwen yanne aduwenne :sorry:
උබ හොදයි මචන්:D
මම ඇතින් මාමා කෙනෙක් දැක්කොත් විතරයි ටවුන් එකෙදිත් ස්ලොව් කරන්නෙ නැත්නම් සාමනය වේගය 45-55 :P
නගරෙන් පිට වේග සිමාව වෙනස් කරන්න ඕනෙ :dull:
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සැම එකාටම සමාන නීතියක් තියෙන, පොල්බුරු දේශපාලුවෝ නැති රටක ඔහොම කරලා නවත්වන්න පුළුවන් වෙයි
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අවුලක් නෑ, මම නම් බයික් පදින එක නැවැත්තුව කාර් එක ගත්තට පස්සෙ. ගමෙහ් අනාථයන්ට ඉතින් සොරි තමා :P
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබෙ වැරද්ද මචන් :dull:නගරෙන් පිට උනටහ් 70 වේගසිමාව:rolleyes::rolleyes:
    නිතිය ටිකක් සංශොදනය කරන එකයි කරන්න තියෙන්නෙ :dull: කරන්නම් ඔනෙ නම් නගර සිමාවෙදි වයිසර් එක පාවිච්චි කරන එක සිමා කරා නම් හරි මොකද ඕක පාවිච්චි කරන්නෙ ඇහෙ දුවිලි ,සත්තු යන නිසයි ඉර එලිය නිසා අනතුරු සිද්ද වෙන නිසයි නෙ නගර සිමාවෙ 40 නෙ උපරිම ස්පිඩ් එක :rolleyes:
    2zyftpg.png

    Macahn me tika dana ganna correct source ekak thiyenawada?
    www.police.lk eketh mata hoya ganna bari una.

    ..................................................​
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    අවුලක් නෑ, මම නම් බයික් පදින එක නැවැත්තුව කාර් එක ගත්තට පස්සෙ. ගමෙහ් අනාථයන්ට ඉතින් සොරි තමා :P
    අඩෝ කාවවත් පහත් කරලා කතා කරන්න එපා.උබ හිතපන් තව car 100ක් පාරට ආවොත් මේ තියන පාරවල් ප්‍රමානයට ඔරොත්තු දෙයිද? එතකොට උබට පැයගානක් traffic එකෙ ඉන්නකොට තේරෙයි bike එකෙ අගේ.මට පේන හැටියට ඔය නීතියෙ 2 පැත්තක් තියනවා.අපේ ගෙවල් ලග ගෙවල් 10 කට විතර හොරු පැන්න පහුගිය දවස් ටිකෙ ඒ වැඩ වලට ඔත්තු බලලා තියෙන්නෙ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ආපු එඋනුයි ත්‍රි විල් කාරයොයි.බයික් දැක්කත් කවුද ආවෙ කියල අදුර ගන්න බෑ මචන්ලා ඒ නිසා මේ නීතියෙ හොද පැත්තකුත් තියනවා.නීතිය ටිකක් සන්ෂෝධනය උනා නම් හොදයි.
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    mekai machan....me gona ponna anduwata owa terene ne..panak unath waradiyata pawichi karana puluwan...helmet ekath ehemai.....e kala kiala eka nawatana one nehene....ponnayo....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    2zyftpg.png

    Macahn me tika dana ganna correct source ekak thiyenawada?
    www.police.lk eketh mata hoya ganna bari una.

    ..................................................​
    එහෙම හරියටම බලාගන්න තැනක් දන්නෙ නැ බන්:dull:
    හැබැයි පාරෙ තියෙන මාර්ග සංන්යා (කොහොමද යකො මේක ලියන්නෙ) හරියට පිලි නොපැද්දට ඔවා දිහා බලනවා:P මම දැකලා නැ කොහො වත් 70ට වඩා වෙගයකින් යන්න පුලුවන් කියලා:( හයිවේ එකෙ ඇර ඒකෙත් බයිසිකක් යන්න බැ නෙ:oo: නගර සිමාවෙ දැන් 50 හා කරලා කිව්ව තාම බොර්ඩ් එකක් නම් දැක්කෙ නැ
     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    මුන් කියන්නේ බාල්දි දාගෙන පාරේ යන්ඩ කියලා. මැටි මෝල්ලු.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    මේ නීතිය ආයේ අළුතින් ගේනාපු එකාට හෙන ගහපිය
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේකේ සම"හරක් " කමෙන්ට් කරලා තිබ්බ විදියට හිතාගන්න පුළුවන් උන්ගේ සාමාන්‍ය බුද්ධිය ...මෝටර් බය්ක් එකක යන්නේ සාමාන්‍ය මිනිස්සු උන්ට තියෙන එකම සේෆ්ටි එක තමා ෆුල් ෆේස් හෙල්මට් එක.....සාමන්‍ය විදියට ජීවත් වෙන තොපිල වගේ එඋන්ට තම හෙන පාත් වෙන්න ඕනි:angry::angry::angry:.....මුසලය මේක යකෝ පොඩි මිනිහගේ ප්‍රශ්නයක්........තොපිල වගේ උඩින් යන එඋන්ට මේවා පෙන්නේ නෑ......මචන්ලා එකෙක් ලියුමක් දාපල්ලා එතකොට ඔක්කොටම යවන්න පුළුවන්නේ....ටෙම්ප්ලේට් එකක් හදල දාපංකෝ........අපි කොහොමහරි මේක නවත්තගමු.....අපේ ආරක්ෂාව අපි බලාගමු.....

    හා හා හා පරිස්සමින්, චීත්තයක් :lol: