හෙල්මට් නීතියට එරෙහිව.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1466253_264467423678119_1109518096_n.jpg
 

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0

උබේ බිජ්ජ කාර් එකට වඩා වටින බයික් පදින එවුන් මෙතන ඉන්නව සොන්නයෝ


:lol::lol::lol::lol::lol::lol:

දැන් ඉතින් ඔය වටින බයික් පැදපන් අර ලොන්ත හෙල්මට් කට්ටක් දාල. :rofl:
 

shean202

Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    මේකේ සම"හරක් " කමෙන්ට් කරලා තිබ්බ විදියට හිතාගන්න පුළුවන් උන්ගේ සාමාන්‍ය බුද්ධිය ...මෝටර් බය්ක් එකක යන්නේ සාමාන්‍ය මිනිස්සු උන්ට තියෙන එකම සේෆ්ටි එක තමා ෆුල් ෆේස් හෙල්මට් එක.....සාමන්‍ය විදියට ජීවත් වෙන තොපිල වගේ එඋන්ට තම හෙන පාත් වෙන්න ඕනි:angry::angry::angry:.....මුසලය මේක යකෝ පොඩි මිනිහගේ ප්‍රශ්නයක්........තොපිල වගේ උඩින් යන එඋන්ට මේවා පෙන්නේ නෑ......මචන්ලා එකෙක් ලියුමක් දාපල්ලා එතකොට ඔක්කොටම යවන්න පුළුවන්නේ....ටෙම්ප්ලේට් එකක් හදල දාපංකෝ........අපි කොහොමහරි මේක නවත්තගමු.....අපේ ආරක්ෂාව අපි බලාගමු.....

    ඔව් මචං මම උබේ කතාවට 100%ක්ම එකගයි. මචං පොඩි ජොබ් එකක් කරලා දෙයියනේ කියලා එදා වේල හොයාගන්න එකාගේ ඉදං ගොඩක් එවුන්ගේ සැපට දුකට තියෙන්නේ ඔය බයික් එක තමයි. ඒකටත් අරින්න හදන එකනෙ වැඩ්. අනික අද වෙනකොට පොඩි තැනක ඉදන් ලොකු තැනකට ගිය එකෙක් ඉන්නවානම් උගෙත් සැපට දුකට බයික් එක තිබිච්ච කාලයක් අනිවාර්යයෙන් තියෙන්න ඇති. එහෙම පොඩි තැනක ඉදන් ආපු එකෙක්ට ජීවිතේට මුල අමතක වෙන්නේ නෑ, පොඩි එවුන්ගේ දුප්තත් මිනිස්සුන්ගේ දුක පේන්නේ ඒ මිනිස්සුන්ටයි. ඒත් මේ එකපාරා අහසින් වැටිච්ච උන් වගේ ලොකු තැන් වලට ගිය උන්ට මෙ‍ලෝ දෙයක් තේරෙන්නේ නෑ උන් පොලෙවේ පය ගහපු උන් නමේ. ඒ හින්දයි මේ වගේ මෝඩ මැටි තීරණ ගන්නේ. මොනා උනත් අපි එකතු වෙලා මේකට මොනා හරි කරන්න ඕනේ මගේ උපරිම සහයෝගය දෙනවා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...:P:lol:

    Ehenam cars ban karanna kiyapan. etakota pare traffice attema ne. hemoma bus eke yanawa.
     

    akalanka47

    Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    Police inna matto tika ayin karala. Hodata igena gaththu. Molen Aparada wisadanna puluwan un tikak ganna ona. ita passe thamai api wage samanya janathawata nidahase inna puluwan wenne.
     
    • Like
    Reactions: agrmrs

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නීතිය ක්‍රියාත්මක කරන්න සතියක් කල් දීලලු තියෙන්නෙ.ඊට පස්සෙ දිගට හරහට අල්ලයි නීතිය කැඩුව කියලා.කොහොමත් ඔය ගොඩක් නීති කොලඹට විතරයි.අනිත් පලාත් වල වැඩිය ඕවා හොයන්නේ නෑ.

    එහෙමද,
    මගුලක් කතාකරනවා අනිත් පලාත්වලත් වෙනසක් වෙන්නෙ නැ:oo:
    හැබැයි මෙකෙන් වෙන්නෙ පොලිස් මාමලට වෙනදට වඩා ගානක් අතට ලැබෙන එක :P