උබේ බිජ්ජ කාර් එකට වඩා වටින බයික් පදින එවුන් මෙතන ඉන්නව සොන්නයෝ
![]()

මේකේ සම"හරක් " කමෙන්ට් කරලා තිබ්බ විදියට හිතාගන්න පුළුවන් උන්ගේ සාමාන්‍ය බුද්ධිය ...මෝටර් බය්ක් එකක යන්නේ සාමාන්‍ය මිනිස්සු උන්ට තියෙන එකම සේෆ්ටි එක තමා ෆුල් ෆේස් හෙල්මට් එක.....සාමන්‍ය විදියට ජීවත් වෙන තොපිල වගේ එඋන්ට තම හෙන පාත් වෙන්න ඕනි.....මුසලය මේක යකෝ පොඩි මිනිහගේ ප්‍රශ්නයක්........තොපිල වගේ උඩින් යන එඋන්ට මේවා පෙන්නේ නෑ......මචන්ලා එකෙක් ලියුමක් දාපල්ලා එතකොට ඔක්කොටම යවන්න පුළුවන්නේ....ටෙම්ප්ලේට් එකක් හදල දාපංකෝ........අපි කොහොමහරි මේක නවත්තගමු.....අපේ ආරක්ෂාව අපි බලාගමු.....
100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...![]()
නීතිය ක්‍රියාත්මක කරන්න සතියක් කල් දීලලු තියෙන්නෙ.ඊට පස්සෙ දිගට හරහට අල්ලයි නීතිය කැඩුව කියලා.කොහොමත් ඔය ගොඩක් නීති කොලඹට විතරයි.අනිත් පලාත් වල වැඩිය ඕවා හොයන්නේ නෑ.
