හෙල්මට් හොරා - කොල්ලුපිටිය

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හෙල්මට් හොරා - කොල්ලුපිටිය

    ලමයි පොඩි උදව්වක් ඕනි මේ හෙල්මට් හොරාව හොයාගන්න ඕනි. පොඩ්ඩක් මෙර්ක ශෙයා කරමුද??
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තියල ගියේ ඇයි යකෝ? ඒකගෙ වගේ අරගෙන පාරෙ එහාපැත්තට ගිහිං දුවනවා...
    දැන් අමතක කරපං. උට එකක් නැති නිසා වෙන්න ඇති ගත්තෙ. අනික එක වගේ ඒව කොච්චර තියනවද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හෙල්මට් එක ගැන හොයන එක නතර කරපන් දැන්. කොල්ලුපිටි ආව පලවෙනි පාරද ?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ohoma helmet bike eke thiyala ynawada bn me lankawe :sorry:
    bumpi thama


    කියල වෑඩක් නෑ. අපේ බ්‍රාන්ච් එකට ආව කොල්ලෙක්.


    තියල ගියේ ඇයි යකෝ? ඒකගෙ වගේ අරගෙන පාරෙ එහාපැත්තට ගිහිං දුවනවා...
    දැන් අමතක කරපං. උට එකක් නැති නිසා වෙන්න ඇති ගත්තෙ. අනික එක වගේ ඒව කොච්චර තියනවද?


    මගේ නෙමේ බන්. බ්‍රාන්ච් එකට ආව කොල්ලෙක් ගේ එකක්. 9000ක් උනා කිව්වා. මේ ව්ච්ච දෙවෙනි සීන් එක මාසයක් ඈතුලත



    හෙල්මට් එක ගැන හොයන එක නතර කරපන් දැන්. කොල්ලුපිටි ආව පලවෙනි පාරද ?


    මගේ නෙමේ බන්. අපේ බ්‍රන්ච් එක ඉස්සරහ ATM එකට ආව කොල්ලෙක් ගේ. හෙල්මට් එක නෙමේ ගත්ත පරයවයි හොයන්නේ.


    Aran giya ekata Helmet ekak na

    Thiyala giya ekata Oluwak na




    ATM එකෙන් සල්ලි ගන්න ටිකට ඕක උස්සයි කියල හිතන්න නෑතුව ඈති බන් අයිතිකාරයා.

    Maamanam parana ekak dagena yanne. Dakkath aran yanna hithenne nathi ekak


    හ්ම්ම් මගේ එක දෑක්කන්ම් කොහෙන් හරි එකක් ගෙනල්ල තියල යනේ හොරා.