හෙල්මට්_දාපිය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපිට උගන්නලා තියෙන්නෙත් එක පාර උස්සන්න එපා කියලා
    පැත්තට හරවනවා මුලින්ම, එතකොට රිදෙනවා කිව්වොත් ආයෙත් හෙමින් තියනවා
    ඔළුව චුට්ටක් උස්සලා හෙල්මට් එක ගලවනවා, අස්සෙන් ලෙ එනවා නම් හෙල්මට් ගලවන්නෙත් නැහැ
    පස්සෙ කට්ටියම එක්ක එක පාර උස්සලා සීට් එක දිග වාහනේකට දාලා හොස්පිට්ල් ගෙනියනවා

    ට්‍රැෆික් වෙලාවක් නම් විතරක් පොලිසියෙන් බයික් එකේ ඉස්සරහින් යනවා ඉඩ අරන් දෙන්න
    අන්න ඒ වෙලාවට පාර හරස් කරන උන්ගේ අම්මලාට අප්පලාට කුණුහර්ප කියවෙනවා හදිස්සියටත් එක්ක :rofl:

    :yes::yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඇත්ත මචන්, රෝද 2 වාහනේනේ බන් ඕණම වෙලාවක අනතුරක් වෙන්න පුළුවන් ඉඩකඩ 100%.
    තමන්ට තියෙන ගාය හොද වෙනකම් ඕන තරම් වේගයෙන් ගියාට කමක් නෑ බන් ඒත් වට පිටාවේ ඉන්න මිනිස්සු, පාරේ යන එන අනිත් බයික්, වාහන මිනිස්සු ඒ කිසි කෙනෙක් පලි නෑනේ බන්. ඒක තේරෙන්න ඔහොම එකෙක් ඇවිල්ලා තමන්ගෙම ඇගේ හරි වාහනේක හරි හප්පන්නම ඕණ
    :angry:

    ඔව් බං.
    උන්ට තියන ඇම්මට උන් ගිහිං කෙල ගත්තට කමක් නෑ.
    අර අහින්සක අම්මයි තාත්තයි? ගෙදර උන්?
    ඒකත් පැත්තකින් තියහංකෝ.
    පාරේ යන අනිත් අහිංසකයෝ.
    දැන් මේ සීන් එකේම බලහං තව තත්ත්පර ගානකට කලින් උනානම් අර පාරේ යන බයිික් එකේ යන මිනිස්සු? ත්‍රීවීල් එක ලගින් යන ඒ මනුස්සයයි පොඩි එකයි?
    ගාලු පාරේ මේ වගේ සක්කිලියෙක් වෙට්ටු දාගෙන ගිහිං පොලීසියෙන් නැවැත්තුවා මේ ලගදි.
    ඌ මොනවද කියවගෙන ගියා. ගැහුවා යකෝ එක පොලිස් කාරයෙක් කං අඩි පාරක් විසි වෙලා යන්න.
    අරූගේ සද්ද බැස්සා.
    මමනං කියන්නේ බං ඔය වගේ හැත්තට පොලිසියෙන් ගැහුවත් අවුලක් නෑ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කොහෙ ඉදන්ද බං අර යකා එන්නෙ..
    සුවිසයිඩ් ඇටෑක් එකක් දෙන්න ආව වගේනේ..
    කොයිද අස්සක ඉදන් කෙලගෙන ආවේ..
    :rofl:

    ඔයින් ගියා මැදැයි..
    පියාජියෝ එකේ හිටපු එකාට උතුර දකුණ මාරු උනා..
    :lol:

    podi kollek neda. uta delowa rath wenna eti ban
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    එහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ? :rofl::rofl:
    :rofl::rofl::rofl: ado tea ekath haluna ban bakas gala hina gihin:angry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Everyone at a shock. I'm sure that woman hasn't seen that accident. That's why she react quickly than others. That's how our body reacts after witnessing a traumatic accident thanks to your adrenaline/epinephrine hormones. Body is Amazing bro
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
    පොන්න හැත්ත බලන ඉන්නවා
    :yes::yes::yes:
    බෝතලයක් අරන් එන මනුස්සයා බය වෙලා පස්සට පනිනවා.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පාරේ යද්දි කලකිරෙනවා බං.
    හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
    මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
    මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
    හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.
    ලංකාවේ ඉතින් ඔහොම තමා. අස්සක හිර වෙලා හිටියත් ඇදලා ඇදලා අරන් අහුඋන තැනින් උස්සන් අරන් ගිහින් ඉස්පිරිතාලෙ අරන් යනවා. නැතුව විනාඩි 5ක් ඇතුලත ඇවිත් stretchers වල දාල අරන් යන ambulance නෑනේ මෙහෙ. බලන් හිටියොත් ලෙඩා මැරෙයි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oka kelin katinna nakitta welawe kana pupuranna ekak denna thibbe ban,balapanko modayek wage ena speed eka,yako minihek,lamayek ehema hitiyanam bike ekata happila nikan merenawa ne.balapan weel eka athule kollek hitiya,bike eka weel eke athulata awanam uth iwarai ne.hoda welawata weel eka kerakune.oluwak kiyala namayak nathi kalakanni ban mun nam ekenma
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයික් පදින්ඩ නොදන්න උන් බයික් ගත්තම ඉහොම තමා
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී සිදු වූ අනපේක්ෂිත යතුරුපැදි අනතුරක CCTV දර්ශන මේ වන විට ලැබී තිබෙනවා.

    යතුරු පැදිය පාලනය කරගත නොහැකිවූ තරුණයෙකු මාර්ගයේ එක් පසෙක සිට තවත් පසෙකට පැමිණෙන අවස්ථාවේ ඔහු පැදවූ යතුරුපැදිය අසල තිබූ ත්‍රීරෝද රථයක ගැටෙන අතර තරුණයා බිත්තිය වැදී තුවාල ලබනවා.

    අධික වේගයෙන් පැමිණියත් ඔහුගේ හෙල්මටය නිසාවෙන් අනතුරෙන් සිදුවන තුවාල අවමවන අතර සිද්ධිය එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක සටහන් තිබුණේ මේ අයුරින්....






    නැගිට්ටවපල්ලා ඉක්මනට. වැටිච්ච පමාවට. පුළුවන්තරම් ඉක්මනට
    ඇයි උට මීටර් 100 දුවන්න තියනවා නේ වැටිලා නැගිට්ටට පස්සේ. :rofl:
     
    • Like
    Reactions: maxboysl

    Similar threads