හෙල්මට්_දාපිය

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මමත් කියන්න ගියේ ඒක තමයි. ඔන්න බලපන් පිරිමින්ගේ හැටි

    රටට ප්‍රධාන ආධායම සපයන තැන ඉදන් බොහෝ දේවල් දැන් කරන්නේ ගැහැණු බන්. කුස්සියේ යුද්ධය උනත් රන් කරන්නේ අම්මා / බිරිඳ.

    බොහෝ සිංහල පිරිමින්ට තියන්නේ
    1.ගෑනි රටින් එවන සල්ලි වලින් බෝතලයක් ගහල,
    2. ත්‍රිවිල් එකෙන් කියක් හරි හොයන් මලක් ගහල,
    3. මැච් එකක් /FB / හෝ බයිසිකල් කට්ටක් හොයන් රට වටේ රස්තියාදු ගහන එක වගේ ආතල් වැඩ විතරයි.

    අතපය හොලවල වැඩක් කරලා කියක් හරි හොයාගන්න හෝ ගෙදර වැඩට උදවුවෙන එකෙක් ඉන්නේ බොහෝ කලාතුරකින්. ඉතින් මේ වගේ රටවල් දියුණු වෙයිද ආයුබෝවන්ඩ?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    පොලිසියෙන් ඉස්සරහ ඉන්නවද කියල බලල ඉන්නවනං දාගන්න හෙල්මට් එක අතේ අරන් යන අයට හොඳ පාඩම් මේවා. හෙල්මට් එක අතේ අරන් යන්නේ මේ වගේ හදිසි අනතුරකදී වීසි වෙලා යන අතරමගදී දාගන්න වෙන්න ඇති. :rofl::P:no::no:
    බයිසිකල් ත්‍රී-වීල් කියන්නේ හෙනම අනාරක්ෂිත වාහන. එහෙම වෙලත් පිස්සු විකාර විදියට මැරෙන්නම බලාගෙන වගේ යන්නෙත් මේ අයම තමා. ඒ තමන් වැරැද්ද කරලා අහක ඉන්න මනුස්සයෙක්ව හිරේ යවලා. :baffled::baffled:
    මොකද ලංකාවේ නීතිය විදියට අනතුරකදී වැරැද්ද කෙසේ වෙතත් එකෙක් රෝහල් ගත කලොත් අනිත් වාහනේ එකා හිරේ. :angry::angry::baffled::baffled::oo:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිසියට බය නැති චන්ඩි කියලා පෙන්නන හෙල්මට් නොදා යන උන්ට ඉතින් සොරිම තමා
    ඇක්සිඩන්ට් වෙනවා නිකම් බිත්තරයක් බිම වැටුනා වගේ :baffled:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොලිසියෙන් ඉස්සරහ ඉන්නවද කියල බලල ඉන්නවනං දාගන්න හෙල්මට් එක අතේ අරන් යන අයට හොඳ පාඩම් මේවා. හෙල්මට් එක අතේ අරන් යන්නේ මේ වගේ හදිසි අනතුරකදී වීසි වෙලා යන අතරමගදී දාගන්න වෙන්න ඇති. :rofl::P:no::no:
    බයිසිකල් ත්‍රී-වීල් කියන්නේ හෙනම අනාරක්ෂිත වාහන. එහෙම වෙලත් පිස්සු විකාර විදියට මැරෙන්නම බලාගෙන වගේ යන්නෙත් මේ අයම තමා. ඒ තමන් වැරැද්ද කරලා අහක ඉන්න මනුස්සයෙක්ව හිරේ යවලා. :baffled::baffled:
    මොකද ලංකාවේ නීතිය විදියට අනතුරකදී වැරැද්ද කෙසේ වෙතත් එකෙක් රෝහල් ගත කලොත් අනිත් වාහනේ එකා හිරේ. :angry::angry::baffled::baffled::oo:

    :yes::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙ ඉදන්ද බං අර යකා එන්නෙ..
    සුවිසයිඩ් ඇටෑක් එකක් දෙන්න ආව වගේනේ..
    කොයිද අස්සක ඉදන් කෙලගෙන ආවේ..
    :rofl:

    ඔයින් ගියා මැදැයි..
    පියාජියෝ එකේ හිටපු එකාට උතුර දකුණ මාරු උනා..
    :lol:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
    පොන්න හැත්ත බලන ඉන්නවා

    උඹ ඔහොම කිව්වට බං මිනිස්සු බයයි ලගටවත් යන්න ඇක්සිඩන්ට් එකක් උනාම..
    මොකද ලංකාවෙ තියෙන්නෙ මහ පොන්න නීතියක්..

    ඒත් ලංකාවෙ උන් පිටරට උන්ට වඩා හොදයි..
    උන් හැප්පිලා ලේ වගුරගෙන හිටියත් හැරිලවත් බලන්නෑ..
    විශේෂයෙන් චීනෙ වගේ රටවල උන්..
    :yes:
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    පාරේ යද්දි කලකිරෙනවා බං.
    හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
    මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
    මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
    හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.

    :yes::yes: ow ban udaw karanna awa wage neme kondata damage wela tibila ohoma ussanna karanna giyoth aruta soyryma tamai
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව් බං ඇත්ත.
    ඒත් උස්සන එක සෑහෙන පරිස්සමින් කරන්න ඕනේ.
    අනිත් එක තමා කකුල් වලින් හිටවන එකනම් අන්තිම නරකයි.
    හැබැයි මේකෙනම් අර යකාට වැඩිය ඩැමේජ් එකක් නෑ වගේ.

    කවුරු මොනවා කිව්වත් බං 1990 ඇම්බියුලන්ස් සර්විස් එකනම් පට්ට.


    1990 eke nam hariyata thathwe danne na ban.
    dakala nam tiyenawa ithin godak than wala tiyenawa..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl


    ගල් කපන මගුලක් නෙමෙයි හාවෝ.
    යකෝ උගෙ කොන්දට හානියක් වෙලාද කියලා බලලයි උස්සන්න ඕනේ.
    නොදකිං කොල්ලෝ කාරයා

    මට මැවිල පේනව අර හෙල්මට් දාගෙන ලේ පෙරාගෙන වැටිල ඉන්න එකාට තෝ ගලක් කපන් විඩිහ ... :lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ? :rofl::rofl:
    අපිට උගන්නලා තියෙන්නෙත් එක පාර උස්සන්න එපා කියලා
    පැත්තට හරවනවා මුලින්ම, එතකොට රිදෙනවා කිව්වොත් ආයෙත් හෙමින් තියනවා
    ඔළුව චුට්ටක් උස්සලා හෙල්මට් එක ගලවනවා, අස්සෙන් ලෙ එනවා නම් හෙල්මට් ගලවන්නෙත් නැහැ
    පස්සෙ කට්ටියම එක්ක එක පාර උස්සලා සීට් එක දිග වාහනේකට දාලා හොස්පිට්ල් ගෙනියනවා

    ට්‍රැෆික් වෙලාවක් නම් විතරක් පොලිසියෙන් බයික් එකේ ඉස්සරහින් යනවා ඉඩ අරන් දෙන්න
    අන්න ඒ වෙලාවට පාර හරස් කරන උන්ගේ අම්මලාට අප්පලාට කුණුහර්ප කියවෙනවා හදිස්සියටත් එක්ක :rofl:
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    පාරේ යද්දි කලකිරෙනවා බං.
    හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
    මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
    මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
    හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.

    ඇත්ත මචන්, රෝද 2 වාහනේනේ බන් ඕණම වෙලාවක අනතුරක් වෙන්න පුළුවන් ඉඩකඩ 100%.
    තමන්ට තියෙන ගාය හොද වෙනකම් ඕන තරම් වේගයෙන් ගියාට කමක් නෑ බන් ඒත් වට පිටාවේ ඉන්න මිනිස්සු, පාරේ යන එන අනිත් බයික්, වාහන මිනිස්සු ඒ කිසි කෙනෙක් පලි නෑනේ බන්. ඒක තේරෙන්න ඔහොම එකෙක් ඇවිල්ලා තමන්ගෙම ඇගේ හරි වාහනේක හරි හප්පන්නම ඕණ
    :angry:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
    පොන්න හැත්ත බලන ඉන්නවා

    මෙහෙමයි තමන්ගේ ඉස්සරහ ඔය වගේ දෙයක් උනාම එක පාරට හිතාගන්නබෑ මොකක්ද කරන්න ඕන කියල. අනිත් එක එක පාරට එහෙම නැගිට්ටවන්න හොදත් නැ. තවත් damage වෙන්න පුළුවන් අපි එහෙන් මෙහෙන් ඇදල උස්සන්න හදනකොට. doctors ල පවා කියන්නේ උස්සල දාල වාහන වල දෙකට නවාගෙන ලෙඩාව දාගෙන එන්න එපා කියල. කොටින්ම ඔහොම නැගිට්ටවන්න හදන එකත් හොද නැ.
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
    පොන්න හැත්ත බලන ඉන්නවා

    siraawata....threewheel eka balan innawa ponnayek wage....ponna watta neda kiyanne oya hariyata....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    මට මැවිල පේනව අර හෙල්මට් දාගෙන ලේ පෙරාගෙන වැටිල ඉන්න එකාට තෝ ගලක් කපන් විඩිහ ... :lol::lol:
    අසහනය අසහනය
    යකෝ හෙන කොලු මානසිකත්වනේ යකෝ තියෙන්නේ බොලට
     

    Similar threads