මමත් කියන්න ගියේ ඒක තමයි. ඔන්න බලපන් පිරිමින්ගේ හැටි

එහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ?![]()

පොලිසියෙන් ඉස්සරහ ඉන්නවද කියල බලල ඉන්නවනං දාගන්න හෙල්මට් එක අතේ අරන් යන අයට හොඳ පාඩම් මේවා. හෙල්මට් එක අතේ අරන් යන්නේ මේ වගේ හදිසි අනතුරකදී වීසි වෙලා යන අතරමගදී දාගන්න වෙන්න ඇති.
බයිසිකල් ත්රී-වීල් කියන්නේ හෙනම අනාරක්ෂිත වාහන. එහෙම වෙලත් පිස්සු විකාර විදියට මැරෙන්නම බලාගෙන වගේ යන්නෙත් මේ අයම තමා. ඒ තමන් වැරැද්ද කරලා අහක ඉන්න මනුස්සයෙක්ව හිරේ යවලා.
මොකද ලංකාවේ නීතිය විදියට අනතුරකදී වැරැද්ද කෙසේ වෙතත් එකෙක් රෝහල් ගත කලොත් අනිත් වාහනේ එකා හිරේ.![]()

එහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ?![]()

ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
පොන්න හැත්ත බලන ඉන්නවා

පාරේ යද්දි කලකිරෙනවා බං.
හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.

ow ban udaw karanna awa wage neme kondata damage wela tibila ohoma ussanna karanna giyoth aruta soyryma tamai
ඔව් බං ඇත්ත.
ඒත් උස්සන එක සෑහෙන පරිස්සමින් කරන්න ඕනේ.
අනිත් එක තමා කකුල් වලින් හිටවන එකනම් අන්තිම නරකයි.
හැබැයි මේකෙනම් අර යකාට වැඩිය ඩැමේජ් එකක් නෑ වගේ.
කවුරු මොනවා කිව්වත් බං 1990 ඇම්බියුලන්ස් සර්විස් එකනම් පට්ට.
ගල් කපන මගුලක් නෙමෙයි හාවෝ.
යකෝ උගෙ කොන්දට හානියක් වෙලාද කියලා බලලයි උස්සන්න ඕනේ.
නොදකිං කොල්ලෝ කාරයා

අපිට උගන්නලා තියෙන්නෙත් එක පාර උස්සන්න එපා කියලාඑහෙනම් තෝ දැන් මොකක්ද කරන්න කියන්නේ ඌට බිම තියගෙන ගලක් කපන්න කියලද ?![]()

පාරේ යද්දි කලකිරෙනවා බං.
හැමදාම උදේ වැඩට එද්දි අනිවා එකෙක්ව හරි දකිනවා නිකං බොරුවට කෙලගෙන පිස්සො වගේ යන.
මට හිතාගන්න බැරි බං පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් මැරෙනවා කියලා දැක දැකත් මෙහෙම යන එක බං.
මේ සීසීටීවී footage එකේ එතන ඉන්න උන් පොඩි වැරුද්දක් කරනවා බං.
හොයලා බලන්නේ නැතුව හැප්පිච්ච එකාව උස්සන්නවත් නැගිට්ටන්නවත් හොද නෑ මම දන්න විදිහට.

ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
පොන්න හැත්ත බලන ඉන්නවා
ගැනියෙක් ඇවිත් තාම අරුව නැගිට්ටවන්නේ
පොන්න හැත්ත බලන ඉන්නවා
ඒක සුපිරියි බං.1990 eke nam hariyata thathwe danne na ban.
dakala nam tiyenawa ithin godak than wala tiyenawa..
අසහනය අසහනය
මට මැවිල පේනව අර හෙල්මට් දාගෙන ලේ පෙරාගෙන වැටිල ඉන්න එකාට තෝ ගලක් කපන් විඩිහ ...![]()