හෙල්මට මැරයෝ ටික දැන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,045
    27,704
    113
    36
    Mirihana
    alis.alberta.ca
    magin nawattala unta nadayo badu denawalu. ( kama beema etc )
    580041.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,578
    113
    මම නම් මගේ පවුලේ එකෙක්ට ඔය වගේ වැඩක් කරපු ඔවුන්ට නීතියෙන් දඩුවම් දෙනකන් ඉන්නේ නැහැ. ඔය chance එකෙන් ප්‍රයෝජනය අරගෙන උන්වයි, උන්ගේ නෑදෑ හැතිකරෙයි ඔක්කොම වාහනෙන් යටකරලා දානවා. කප්පම් අරගෙන වැරදිකාරයා කියලා ඔප්පු වෙච්ච තඩි ප්‍රසන්නවත් හිරේ නොඇරපු රටනෙ මේක.
     

    Sen-lu

    Well-known member
  • තාක්ෂණේ ගැන එහෙම මාරම පංපෝරිගහන රටේ. යකෝ බන්ධනාගාර වාහනේකට GPS එකක්වත් ගහලනැති රටක්ද මේක. ඔය ඇච්චො බැච්චො ඔහොමනම් මහ උං කොහොම සෙල්ලම් දානව ඇත්ද.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තාක්ෂණේ ගැන එහෙම මාරම පංපෝරිගහන රටේ. යකෝ බන්ධනාගාර වාහනේකට GPS එකක්වත් ගහලනැති රටක්ද මේක. ඔය ඇච්චො බැච්චො ඔහොමනම් මහ උං කොහොම සෙල්ලම් දානව ඇත්ද.
    ඇගිලි සලකුණු යන්ත්‍රය ප්‍රතික්ෂේප කරපු රට ගැනද කිව්වේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,807
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විසේස කණ්ඩායමක් පත්කරලා විසේස විමර්සනයක් කරලා රිපෝට් එකක් සති දෙකක් ඇතුලත මා වෙත ලබාදෙන්න කියල නියෝගයක් කරා.