හෙල්ල්ල්ප්ප්ප්ප් !!!

Janiyaaa

Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    හෙල්ල්ල්ප්ප්ප්ප් !!!

    මචන්ලා සාමන්‍යයෙන් ජොබ් එකකට යද්දි අපි O/L , A/L වලට දාන රිසල්ට් එ අදාල ආයතනයෙ එවුන් Check කරලා බලනවද? ඉල්ලන්න හිතන් ඉන්නෙ Airport එකකට. දන්න එවුන් කියපල්ලකො :shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන්ලා සාමන්‍යයෙන් ජොබ් එකකට යද්දි අපි O/L , A/L වලට දාන රිසල්ට් එ අදාල ආයතනයෙ එවුන් Check කරලා බලනවද? ඉල්ලන්න හිතන් ඉන්නෙ Airport එකකට. දන්න එවුන් කියපල්ලකො :shocked:

    rajaye ewaye normally check karanawa:yes: check karanne certificate newe education ministry eken. pvt ewaye check karanna nam un ube o/l a/l results sheet ekakata fill karala sign ekak gani check karanna yawanna ministry :yes: pvt banks ewaye check karanawa ehema.. podi podi ewaye certificate balanawa withrai mn hithanne
     
    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    rajaye ewaye normally check karanawa:yes: check karanne certificate newe education ministry eken. pvt ewaye check karanna nam un ube o/l a/l results sheet ekakata fill karala sign ekak gani check karanna yawanna ministry :yes: pvt banks ewaye check karanawa ehema.. podi podi ewaye certificate balanawa withrai mn hithanne

    හරි බන් එල....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැබැයි ඉතින් අහු උනොත් නීතියෙන් උබ උපයපු සල්ලි අපහු ගන්න (ගත්ත පඩි ඔක්කොම අපහු දෙන්න) තරම් නීති බලවත්.. රස්සාව අනුව තමා ඉතින්...
    pharmacy එකක වගේ ගිටියොත් වැඩේ හොදටම කෙස් වෙන්නත් පුළුවන්. අහුවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    Goverment evage aniwa check karanwa uba age 25 job ekata giya kiyahanko age 30 40 hari mattu venawa eka godak durata privet ewage nan melo magulak balanne na bn visvasa karanwa nan visvasa karapan boru digree ekak thiyana ekekuth loku ofz ekaka vada karanwa :rofl::rofl: ithin koheda yako al ol balanne :lol::lol: pvt bank vala nan balnwalu
     
    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    Goverment evage aniwa check karanwa uba age 25 job ekata giya kiyahanko age 30 40 hari mattu venawa eka godak durata privet ewage nan melo magulak balanne na bn visvasa karanwa nan visvasa karapan boru digree ekak thiyana ekekuth loku ofz ekaka vada karanwa :rofl::rofl: ithin koheda yako al ol balanne :lol::lol: pvt bank vala nan balnwalu

    Airport ekee balaida bn? Airport eka government da?:confused:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Airport ekee balaida bn? Airport eka government da?:confused:

    Airport එකේ බලනවා බන්. ඇප්ලිකේෂන් එකත් එක්ක කොපි එවන්න කියනවා. මම කලින් ජොබ් එකකට ඇප්ලයි කළා සෙටිෆිකෙට් ඔක්කොගෙම කොපි ඉල්ලුවා. පස්සේ උන් ජොබ් එක දෙනකොට මට වෙන ජොබ් එකක් සෙට් වෙලා තිබ්බේ. මම වැඩේ අත ඇරලා දැම්මා..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Airport nam check karanawada danne na..
    But SriLankan nam danna epa hora results.. umba 10 years wada kalath ahu unoth gedara tama pahuwadama
     
    Last edited:

    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    Airport එකේ බලනවා බන්. ඇප්ලිකේෂන් එකත් එක්ක කොපි එවන්න කියනවා. මම කලින් ජොබ් එකකට ඇප්ලයි කළා සෙටිෆිකෙට් ඔක්කොගෙම කොපි ඉල්ලුවා. පස්සේ උන් ජොබ් එක දෙනකොට මට වෙන ජොබ් එකක් සෙට් වෙලා තිබ්බේ. මම වැඩේ අත ඇරලා දැම්මා..

    Mama A/l result sheet eke tesult bn vns kle. Ps paarak damme. Index no check kloth ahu vnva. Eekai baya
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    Airport nam check karanawada danne na..
    But SriLankan nam danna epa hora results.. umba 10 years wada kalath ahu unoth gedara tama pahuwadama
    kohe ahu vennada bn :rofl::P digree thiyna unuth vada karaddi pvt ewage kohomath hoyanne rajaye ewage vithri hoyanne :rolleyes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඔය ස්පෝට්ස් වලට ගත්ත සෙටිෆිකට්, කලර්ස් එහෙමත් බලනවද ?????