හෙල්ල්ල්ප්ප්ප්ප් !!!

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අහුවෙනවා මචෝ !හොඳම දේ සුදුසුකම් හදාගනින් ,අහුඋනොත් එදාට ආපහු හැරෙන්න බැරි තරමට අවුල් නේ

    හොර සහතිකයක් නිසා ...අවුරුදු කිහිපයකට කලින් පැන්සන් යන්න ඔන්න මෙන්න ඉදපු මහාචාර්ය වරියකගේ මහාචර්ය පට්ටමත් cancel කරලා ...පැන්සන් එකත් අවලංගු කල....

    හොරෙ අහු වෙලා තිබ්බේ අවුරුදු 30කත විතර පස්සේ වෙලත්...:yes::yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    හොර සහතිකයක් නිසා ...අවුරුදු කිහිපයකට කලින් පැන්සන් යන්න ඔන්න මෙන්න ඉදපු මහාචාර්ය වරියකගේ මහාචර්ය පට්ටමත් cancel කරලා ...පැන්සන් එකත් අවලංගු කල....

    හොරෙ අහු වෙලා තිබ්බේ අවුරුදු 30කත විතර පස්සේ වෙලත්...:yes::yes:
    ahu une kohomada kiyala dannwada ? ahu venne oka malata ahu une kauda pethsamak ghalalu :rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ahu une kohomada kiyala dannwada ? ahu venne oka malata ahu une kauda pethsamak ghalalu :rofl:

    ඔව් නිකම් අහු වෙන්නේ නැනේ බන් අනිවා....කවුරු හරි කුප්ප වැඩක් කරන්න ඇති...:dull:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    HR takes photocopies of your original certificates. no they don't check unless someone tips off
     
    Last edited:

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මචන්ලා සාමන්‍යයෙන් ජොබ් එකකට යද්දි අපි O/L , A/L වලට දාන රිසල්ට් එ අදාල ආයතනයෙ එවුන් Check කරලා බලනවද? ඉල්ලන්න හිතන් ඉන්නෙ Airport එකකට. දන්න එවුන් කියපල්ලකො :shocked:

    SriLankan Airlines nam aniwaryen check karanawa Department of Examination ekka. Waradi results daala thibboth kelinma Termination