අහුවෙනවා මචෝ !හොඳම දේ සුදුසුකම් හදාගනින් ,අහුඋනොත් එදාට ආපහු හැරෙන්න බැරි තරමට අවුල් නේ
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jul 14, 2017 #21 අහුවෙනවා මචෝ !හොඳම දේ සුදුසුකම් හදාගනින් ,අහුඋනොත් එදාට ආපහු හැරෙන්න බැරි තරමට අවුල් නේ
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Jul 14, 2017 #22 kingdewi said: අහුවෙනවා මචෝ !හොඳම දේ සුදුසුකම් හදාගනින් ,අහුඋනොත් එදාට ආපහු හැරෙන්න බැරි තරමට අවුල් නේ Click to expand... හොර සහතිකයක් නිසා ...අවුරුදු කිහිපයකට කලින් පැන්සන් යන්න ඔන්න මෙන්න ඉදපු මහාචාර්ය වරියකගේ මහාචර්ය පට්ටමත් cancel කරලා ...පැන්සන් එකත් අවලංගු කල.... හොරෙ අහු වෙලා තිබ්බේ අවුරුදු 30කත විතර පස්සේ වෙලත්...
kingdewi said: අහුවෙනවා මචෝ !හොඳම දේ සුදුසුකම් හදාගනින් ,අහුඋනොත් එදාට ආපහු හැරෙන්න බැරි තරමට අවුල් නේ Click to expand... හොර සහතිකයක් නිසා ...අවුරුදු කිහිපයකට කලින් පැන්සන් යන්න ඔන්න මෙන්න ඉදපු මහාචාර්ය වරියකගේ මහාචර්ය පට්ටමත් cancel කරලා ...පැන්සන් එකත් අවලංගු කල.... හොරෙ අහු වෙලා තිබ්බේ අවුරුදු 30කත විතර පස්සේ වෙලත්...
T thushanwasa Junior member Oct 28, 2008 151 8 18 Jul 14, 2017 #23 Air port nam aniwa balanawa machan.
YoungWeezy Well-known member Apr 4, 2012 4,030 499 113 Jul 14, 2017 #24 KingCM said: හොර සහතිකයක් නිසා ...අවුරුදු කිහිපයකට කලින් පැන්සන් යන්න ඔන්න මෙන්න ඉදපු මහාචාර්ය වරියකගේ මහාචර්ය පට්ටමත් cancel කරලා ...පැන්සන් එකත් අවලංගු කල.... හොරෙ අහු වෙලා තිබ්බේ අවුරුදු 30කත විතර පස්සේ වෙලත්... Click to expand... ahu une kohomada kiyala dannwada ? ahu venne oka malata ahu une kauda pethsamak ghalalu
KingCM said: හොර සහතිකයක් නිසා ...අවුරුදු කිහිපයකට කලින් පැන්සන් යන්න ඔන්න මෙන්න ඉදපු මහාචාර්ය වරියකගේ මහාචර්ය පට්ටමත් cancel කරලා ...පැන්සන් එකත් අවලංගු කල.... හොරෙ අහු වෙලා තිබ්බේ අවුරුදු 30කත විතර පස්සේ වෙලත්... Click to expand... ahu une kohomada kiyala dannwada ? ahu venne oka malata ahu une kauda pethsamak ghalalu
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Jul 14, 2017 #25 YoungWeezy said: ahu une kohomada kiyala dannwada ? ahu venne oka malata ahu une kauda pethsamak ghalalu Click to expand... ඔව් නිකම් අහු වෙන්නේ නැනේ බන් අනිවා....කවුරු හරි කුප්ප වැඩක් කරන්න ඇති...
YoungWeezy said: ahu une kohomada kiyala dannwada ? ahu venne oka malata ahu une kauda pethsamak ghalalu Click to expand... ඔව් නිකම් අහු වෙන්නේ නැනේ බන් අනිවා....කවුරු හරි කුප්ප වැඩක් කරන්න ඇති...
LOL_SEEN Member Jul 21, 2016 8,279 712 0 Jul 14, 2017 #26 HR takes photocopies of your original certificates. no they don't check unless someone tips off Last edited: Jul 14, 2017
mindscrew Active member Dec 4, 2010 582 89 28 Jul 14, 2017 #27 Janiyaaa said: මචන්ලා සාමන්යයෙන් ජොබ් එකකට යද්දි අපි O/L , A/L වලට දාන රිසල්ට් එ අදාල ආයතනයෙ එවුන් Check කරලා බලනවද? ඉල්ලන්න හිතන් ඉන්නෙ Airport එකකට. දන්න එවුන් කියපල්ලකො Click to expand... SriLankan Airlines nam aniwaryen check karanawa Department of Examination ekka. Waradi results daala thibboth kelinma Termination
Janiyaaa said: මචන්ලා සාමන්යයෙන් ජොබ් එකකට යද්දි අපි O/L , A/L වලට දාන රිසල්ට් එ අදාල ආයතනයෙ එවුන් Check කරලා බලනවද? ඉල්ලන්න හිතන් ඉන්නෙ Airport එකකට. දන්න එවුන් කියපල්ලකො Click to expand... SriLankan Airlines nam aniwaryen check karanawa Department of Examination ekka. Waradi results daala thibboth kelinma Termination