හෙල්ල්ල්ල්ප්ප් මචන්..

Janiyaaa

Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    හෙල්ල්ල්ල්ප්ප් මචන්..

    මචන් මගේ e303 ඩොංගල් එක අද මම firmware update කරලා unlock කරන්න try කලා. 10 පාරක් වගේ කලා. මන් ගහපු flash code එක වැරදී කියලා වැටුනෙ. දැන් machine එකෙන් dongle එක identify කරන්නෙ නෑ. මම මොකක්ද කරන්න ඕනේ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    wena aluth dongle ekak ganin.oke firmware eka replace karanna puluwan wara gaanak tiyanawa. :eek:

    google try karala balapan :yes:
     
    Last edited: