හෙලා දකිමු !

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කහවත්තෙද්දී මහින්ද රාජපක්ෂගේ නිවටයින් කෘර ලෙස ඝාතනය කල එක්සත් ජාතික පක්ෂයේ ශාන්ත දොඩංගොඩ මහතාගේ ඝාතනය පිළිකුලින් හෙලා දකිමු !

රාජපක්ෂගේ නින්දිත වියරුවට රත්නපුර ජනතාව ඇතුළු මුළු රටම තව පැය කිහිපයකින් නිසි පිළිතුරු දෙනු ඇත. මහින්ද රාජපක්ෂ පාලනය පන්නමු !
ශාන්ත දොඩම්ගොඩ මහතාණනි ඔබට උතුම් වූ නිවන් සුව පතන්නෙමු !

10550903_1552769874962200_7526773991040362546_n.jpg
 
gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :yes::yes:

    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1530480_10152938978846327_1787848213606044251_n.png

    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :yes::yes:

    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කළගුණ දන්න ජනතාව හැමදාමත් මහින්ද මහත්තය එක්ක ඉන්නව :yes::yes:

    බල්ලො බිරුවට මහින්ද මහත්තය සැලෙන්නෙ නෑ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැරුන මනුස්සයා වෙනුවෙන් මමත් කනගාටු වෙනවා මොඩ දෙශපලනය වෙනුවෙන් ජිවිතයක් අපරාදෙ රටෙ තිබුන මැතිවරණත් එක්ක ගත්තාහාම මෙ මැතිවරණයෙ ලොකු සිද්දි නැහැ නැත්නම් 10ක් විතර මැරෙනව ගෙවල් වලට බොම්බ ගහනවා මනුස්සයන්ට දෙශපාලන රැස්විම් වලට යන්න බැහැ
    කොටින්ගෙ බොම්බත් නැහැ
    දෙගොල්ලොම ගහ ගත්තා

    මරපු අයට නිතියෙන් දඩුවම් දෙන්න ඔන මොකා කරත්
     
    :yes::yes: