කහවත්තෙද්දී මහින්ද රාජපක්ෂගේ නිවටයින් කෘර ලෙස ඝාතනය කල එක්සත් ජාතික පක්ෂයේ ශාන්ත දොඩංගොඩ මහතාගේ ඝාතනය පිළිකුලින් හෙලා දකිමු !
රාජපක්ෂගේ නින්දිත වියරුවට රත්නපුර ජනතාව ඇතුළු මුළු රටම තව පැය කිහිපයකින් නිසි පිළිතුරු දෙනු ඇත. මහින්ද රාජපක්ෂ පාලනය පන්නමු !
ශාන්ත දොඩම්ගොඩ මහතාණනි ඔබට උතුම් වූ නිවන් සුව පතන්නෙමු !