හෙලිකොට්ටරයෙන් හරි රට හදමු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මදැයි අලි එළවන්න ජෙප්පෝ එලවන්න කියලා පොහොට්ටුවක් ආවා දැන් උනුත් සී සී කඩ ගිහිං. දැන් හෙලිකොප්ටරෙන් නැගලා යමු 🤭 🤭 🤭

    325324772_468623322149452_7898339892059517126_n.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    රටේ ඉතුරු වෙලා තියෙන ටිකත් කෑවට පස්සෙ හෙලිකොප්ටරේ නැගලා ගිහින් තමයි රටින් පනින්නෙ වගෙ අදහසක් මං හිතන්නෙ ලාංඡනේ අර්ථෙ. 🥴 🥴 😌
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔකුන් චදෙන් පස්සෙ ආණුවට හෙත්තු නොවුනොත්.......
    ගෙම්බයි, විමලෙයි ගන්න චන්ද ටික බලමුකො හෙලිකොප්ටෝරුවෙන් ඉල්ලුවොත් :lol: :lol: :lol: රටට කිසි වැඩක් නැති අවස්තාවදී කට වාචාලයො දෙන්නේක් තමා ඔය
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මදැයි අලි එළවන්න ජෙප්පෝ එලවන්න කියලා පොහොට්ටුවක් ආවා දැන් උනුත් සී සී කඩ ගිහිං. දැන් හෙලිකොප්ටරෙන් නැගලා යමු 🤭 🤭 🤭

    325324772_468623322149452_7898339892059517126_n.jpg
    ඕකුන් වැල්ලෙ තියල හෙලිකොප්ටරේ පෙන්න පෙන්න වැලි දාලයි පුකේ අරින්න ඕන නාකි බල්ලො ටික... නෙදකින් නොදෝමකින් 🤮🤮🤮
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔය කියන්නෙ ඡන්දෙ අරන් පැනලා යනවා කියලා . ඒ කිව්වෙ ඡන්දෙන් පස්සෙ පොහොට්ටුවට එකතු වෙනවා කියලා .
     
    • Like
    Reactions: Xi Jinping