හෙලිකොප්ටරය ගාල්ලේදී අනතුරේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    හෙලිකොප්ටර් යානයකින් සෙබලෙකු ඇද වැටෙයි

    හෙලිකොප්ටර් යානයකින් සෙබලෙකු ඇද වැටෙයි - සෙබලා රෝහලට

    නෙළුව දූරිඇල වතුයායේ ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
    ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා ද සමග ගුවන් හමුදා සෙබළා ඇද වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
    අඩි 25ක පමණ ඉහළ සිට ඔවුන් දෙදෙනා ඇද වැටී තිබෙනවා.
    සිද්ධියෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා සහ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    :shocked::shocked:
     
    Last edited:

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    හෙලිකොප්ටර් යානයකින් සෙබලෙකු ඇද වැටෙයි - සෙබලා රෝහලට

    2017-05-26

    නෙළුව දූරිඇල වතුයායක ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
    ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා ද සමග ගුවන් හමුදා සෙබළා ඇද වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
    අඩි 25ක පමණ ඉහළ සිට ඔවුන් දෙදෙනා ඇද වැටී තිබෙනවා.
    සිද්ධියෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා සහ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    NETH NEWS
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලැජ්ජ නැතිම වැඩේ news වල model number එක්කම කියනව Helicopters 2 ක් දාල තිනවලු මිනිස්සුන්ට උදව් කරන්න
    අනිත් army Helicopters busy ඇති prado වලට ගන් වතුරේ යන්න බැරි නිසා, 1 දා ගන්න වැඩ වලට වැව මද බංගල්වේ පොන්නයෝන්ට යන්න බැරි නිසා
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලැජ්ජ නැතිම වැඩේ news වල model number එක්කම කියනව Helicopters 2 ක් දාල තිනවලු මිනිස්සුන්ට උදව් කරන්න
    අනිත් army Helicopters busy ඇති prado වලට කියල ගැන වතුරේ යන්න බැරි නිසා 1 දා ගන්න වැඩ වලට වැව මද බංගල්වේ පොන්නයෝන්ට යන්න බැරි නිසා

    :eek::confused: මට තේරුනා ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,051
    113
    Panadura
    හෙලිකොප්ටර් යානයකින් සෙබලෙකු ඇද වැටෙයි - සෙබලා රෝහලට

    2017-05-26

    නෙළුව දූරිඇල වතුයායක ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.
    ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා ද සමග ගුවන් හමුදා සෙබළා ඇද වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
    අඩි 25ක පමණ ඉහළ සිට ඔවුන් දෙදෙනා ඇද වැටී තිබෙනවා.
    සිද්ධියෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා සහ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    NETH NEWS

    :shocked: :shocked: :shocked: