හෙලිකොප්ටර් සෙනග සහ සජිත්ගෙ නංගි. 😂😂😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    යකෝ ඒ අස්සේ හිමින් හූත් කියනවා :lol:
    මේක ඇහුනෙ නැත්ත?

    ගමේ ගෑනු.: මඩ ගෑවෙනව නෙ?

    සජිත්ගෙ නංගි : කමක් නෑ ඔයාල ඊට වඩා වටිනවනෙ?
    ගමේ ගෑනු. : ඔව්ව්.. මේ වෙලාවෙ නේ?

    :lol: :lol: :lol: