හෙලෝ ජෙපි ප්‍රෙන්ස්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹලගේ Media Campaign එකේ තියන දුබල ලක්ෂණයක් කියන්න යි මේක ලියන්නේ.

    මිනිස්සුන්ට මෙච්චර කාලෙකට බලයේ නොහිටිය පක්ෂේකින් බලාපොරොත්තු වෙන්නේ Positive Political Campaign එකක්. මේකෙන් කියනේ නෑ 100% ක්ම Positive වෙන්න ඕනේ කියල 60:40 තිබ්බම හොඳටම ඇති.

    කනගාටුවට කරුණ නම් උඹලගේ ඉන්න සේරම high morale but පොඩි මොළ මෝඩ හරක් එක්කෝ කුණුහබ්බ කියයි, එහෙම නැත්නම් අනියමාර්තයයේ අසම්භාව්‍යක් හීන මවයි , එහෙමත් නැත්නම් ගොන් ජෝක් . උඹලට චන්දෙ දෙන්න ඉන්න උන් උනත් උඹලට විවේචනයක් කලොත් අම්ම මුත්තා මතක් කරන් , කුණුහබ්බ කියාගෙන , වහල්ලු ගාගෙන රෙදි උස්සන් එන්නේ. ඔහොම චන්ද ගන්න පුලුවන්ද ප්‍රෙන්ස්. කියන බලන්න ?

    NPP හෝ JVP ප්‍රතිපත්ති සාකච්චා කරන එකම thread එකක් වත් එකම meme එකක් වත් දැක්කේ නෑ. අම්මපා උඹලට ඕවා තේරෙන්නේ නැද්ද ?

    දැන් රෙදි උස්සන් ඇවිල්ල මට කුණු හබ්බෙන් බැන්න කියල ඕක හැදෙන්නේ නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රටපුරා ඇති මහා මාර්ග නඩත්තු කිරීමට හැකියාවක් රජයට නැති නිසා මාර්ග සංවර්ධන අරමුදලක් ඇති කර ඒ සඳහා මෙම මුදල් රැස් කිරීමට අදහස් කරන බව ද හෙතෙම පැවසීය.

    මුදල් අමාත්යාංශයේ යෝජනාවක් මත මෙම සාකච්ඡා සිදුකරන බවද පැවසූ ඔහු අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම අරමුදල පිහිටුවන බවත් රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් මුලින්ම ඊට බැර කරන බවද ඇමැතිවරයා පැවසීය.

    ජනවගෙන් අයකරගන්නා මුදල් ඉන්ධන හරහා හෝ අය කර ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo

    වැව් :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    ඔන්න කිරියන්ස්ල බලාගන්න

    කපන්න බැරි අත ඉබිනව

    කියන ප්‍රස්තාපිරුලට ගන්න පුලුවන් උදාහරණයක් 🤭 🤭

    තෑන්ක්ස් නික්ජූස් :love: :love:
     
    • Haha
    Reactions: siri_ayya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න කිරියන්ස්ල බලාගන්න

    කපන්න බැරි අත ඉබිනව

    කියන ප්‍රස්තාපිරුලට ගන්න පුලුවන් උදාහරණයක් 🤭 🤭

    තෑන්ක්ස් නික්ජූස් :love: :love:

    තේරුනේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රටපුරා ඇති මහා මාර්ග නඩත්තු කිරීමට හැකියාවක් රජයට නැති නිසා මාර්ග සංවර්ධන අරමුදලක් ඇති කර ඒ සඳහා මෙම මුදල් රැස් කිරීමට අදහස් කරන බව ද හෙතෙම පැවසීය.

    මුදල් අමාත්යාංශයේ යෝජනාවක් මත මෙම සාකච්ඡා සිදුකරන බවද පැවසූ ඔහු අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම අරමුදල පිහිටුවන බවත් රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් මුලින්ම ඊට බැර කරන බවද ඇමැතිවරයා පැවසීය.

    ජනවගෙන් අයකරගන්නා මුදල් ඉන්ධන හරහා හෝ අය කර ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
    මේ ඉන්නේ Media Unit එකේ පොඩි මොළ. දෙයක් ගැලප ගන්න බෑ , හිතන්න බෑ , තර්ක කරන්න බෑ... කුණුහබ්බ විතරයි. 🤭

    ubata job ekak nedda?
    උඹ දෙන්නද ?
    ------ Post added on Feb 8, 2023 at 10:19 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඉන්නේ Media Unit එකේ පොඩි මොළ. දෙයක් ගැලප ගන්න බෑ , හිතන්න බෑ , තර්ක කරන්න බෑ... කුණුහබ්බ විතරයි. 🤭

    uba ammata puke eriya galapala thamai bai wesige putho.
    uba wage ballekta kunuharapa witharai watinne
     
    • Haha
    Reactions: nicjosh83

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කැම්පේන් කරන හැටි @nicjosh83 ගෙන් ඉගෙන ගන්න

    1675832348128.jpeg
     
    • Haha
    Reactions: SLK_sri