හෙලෝ ජෙපි ප්‍රෙන්ස්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    ඒක මෙතනට ගලපගන්න බරුවේ මේ ඉන්නේ. 🤭
    🤦‍♀️

    කපන්න බැරි අත සිඹින්නා සේ

    යමෙකුගෙන් පළි ගැනීමට හෝ තමාට යමක් කර ගැනීමට නොහැකි වූ තැන බොරුවට හිතවත් කම් පෙන්වීම 🤭 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🤦‍♀️

    කපන්න බැරි අත සිඹින්නා සේ

    යමෙකුගෙන් පළි ගැනීමට හෝ තමාට යමක් කර ගැනීමට නොහැකි වූ තැන බොරුවට හිතවත් කම් පෙන්වීම 🤭 🤭

    හිතවත් කම....... පිස්සුද ප්රෙන්.... මේකේ ඉන්න ජෙප්පොන්ට හිතවත් කම පෙන්නන්න..... මේ නම් ටික බලල කියපන් පුලුවන්ද කියල ඔය වැඩේ කොරන්න
    @Xi Jinping
    @kasun_kbp
    @SLK_sri
    @namak nathi eka
    @sam_sajith

    ජීවිතේට නෑ ප්රෙන් ... ජීවිතේට නෑ 🤭
     
    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    උඹලගේ Media Campaign එකේ තියන දුබල ලක්ෂණයක් කියන්න යි මේක ලියන්නේ.

    මිනිස්සුන්ට මෙච්චර කාලෙකට බලයේ නොහිටිය පක්ෂේකින් බලාපොරොත්තු වෙන්නේ Positive Political Campaign එකක්. මේකෙන් කියනේ නෑ 100% ක්ම Positive වෙන්න ඕනේ කියල 60:40 තිබ්බම හොඳටම ඇති.

    කනගාටුවට කරුණ නම් උඹලගේ ඉන්න සේරම high morale but පොඩි මොළ මෝඩ හරක් එක්කෝ කුණුහබ්බ කියයි, එහෙම නැත්නම් අනියමාර්තයයේ අසම්භාව්‍යක් හීන මවයි , එහෙමත් නැත්නම් ගොන් ජෝක් . උඹලට චන්දෙ දෙන්න ඉන්න උන් උනත් උඹලට විවේචනයක් කලොත් අම්ම මුත්තා මතක් කරන් , කුණුහබ්බ කියාගෙන , වහල්ලු ගාගෙන රෙදි උස්සන් එන්නේ. ඔහොම චන්ද ගන්න පුලුවන්ද ප්‍රෙන්ස්. කියන බලන්න ?

    NPP හෝ JVP ප්‍රතිපත්ති සාකච්චා කරන එකම thread එකක් වත් එකම meme එකක් වත් දැක්කේ නෑ. අම්මපා උඹලට ඕවා තේරෙන්නේ නැද්ද ?

    දැන් රෙදි උස්සන් ඇවිල්ල මට කුණු හබ්බෙන් බැන්න කියල ඕක හැදෙන්නේ නෑ.
    ජෙප්පො කියන්නෙයි.. මේ පාර මාලිමවට ඡන්දය දෙන මිනිස්සු කියන්නෙයි දෙකක්.
    ජෙප්පො කියන ජාතිය එදා ඉදන්ම වෙනස්. කුහක, කිසිම දෙයක හොද පැත්තක් දකින්නෙ නැති, පක්ශය කියන දේ මිසක් තමන්ට මොලයක් නැති ගානට ජීවත් වෙන පිරිසක්.
    මාලිමාවට මේ පාර ප්‍රතම වතාවට ඡන්දය දෙන්න මිනිස්සු පිරිසක් බලන් ඉන්නවා.. ඒ මිනිස්සු ජෙප්පො නෙවේයි. විකල්පය මාලිමාව නෙවෙයි කියලා දන්නවා.. හැබැයි මේ මිනිස්සුන්ටත් දීලා බලන්න ඕනා කියලා හිතනවා.
    හැබැයි, එහෙම තීරණය කරපු මිනිස්සු ආයෙත් ටික ටික වෙනස් වෙලා.. ජෙප්පො හැසිරෙන විදිහ දැක්කම.
    තමන්ගෙ මතේ තමයි හරිම, අනිත් මත දරන මිනිස්සුන්ව මරන්න ඕන ගානට තමයි කතා කරන්නෙ.
     
    • Like
    Reactions: nicjosh83

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝම්බ ගස්සල බලේට ආපු උන් අපිට සදාචාරේ උගන්නනවා 😂 ගිහින් වැඩක් බලාගනින් හුත්තෝ!
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    NPP හෝ JVP ප්‍රතිපත්ති සාකච්චා කරන එකම thread එකක් වත් එකම meme එකක් වත් දැක්කේ නෑ. අම්මපා උඹලට ඕවා තේරෙන්නේ නැද්ද ?
    උබ වගේ මේකේ meme හද හද ඉන්න මිනිසුන්ට පුකේ අමාරුවක්‌ නැහැ පොන්ස් 😆
    තේරුනේ නෑ
    ඒක මෙතනට ගලපගන්න බරුවේ මේ ඉන්නේ. 🤭
    වැඩිය හිතන්න එපා සුටි බයි මොළවලට ඕවා බර වැඩියි 😆😆

    ඔයා කුණුහරුප කියන්නෙ නැහැ හැබැයි දාන්නේ කැරි ලයින් නේද පොන්ස් 🤭
    ------ Post added on Feb 8, 2023 at 11:35 AM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මං නම් ඔය එක පක්ෂෙකවත් නැහැ. එක පක්ෂෙකට ඡන්දේ දෙන්නෙත් නැහැ. ඔක්කොම එකයි. මං unp
     
    • Haha
    Reactions: kasun102

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    උඹලගේ Media Campaign එකේ තියන දුබල ලක්ෂණයක් කියන්න යි මේක ලියන්නේ.

    මිනිස්සුන්ට මෙච්චර කාලෙකට බලයේ නොහිටිය පක්ෂේකින් බලාපොරොත්තු වෙන්නේ Positive Political Campaign එකක්. මේකෙන් කියනේ නෑ 100% ක්ම Positive වෙන්න ඕනේ කියල 60:40 තිබ්බම හොඳටම ඇති.

    maxresdefault.jpg
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    උඹලගේ Media Campaign එකේ තියන දුබල ලක්ෂණයක් කියන්න යි මේක ලියන්නේ.

    මිනිස්සුන්ට මෙච්චර කාලෙකට බලයේ නොහිටිය පක්ෂේකින් බලාපොරොත්තු වෙන්නේ Positive Political Campaign එකක්. මේකෙන් කියනේ නෑ 100% ක්ම Positive වෙන්න ඕනේ කියල 60:40 තිබ්බම හොඳටම ඇති.

    කනගාටුවට කරුණ නම් උඹලගේ ඉන්න සේරම high morale but පොඩි මොළ මෝඩ හරක් එක්කෝ කුණුහබ්බ කියයි, එහෙම නැත්නම් අනියමාර්තයයේ අසම්භාව්‍යක් හීන මවයි , එහෙමත් නැත්නම් ගොන් ජෝක් . උඹලට චන්දෙ දෙන්න ඉන්න උන් උනත් උඹලට විවේචනයක් කලොත් අම්ම මුත්තා මතක් කරන් , කුණුහබ්බ කියාගෙන , වහල්ලු ගාගෙන රෙදි උස්සන් එන්නේ. ඔහොම චන්ද ගන්න පුලුවන්ද ප්‍රෙන්ස්. කියන බලන්න ?

    NPP හෝ JVP ප්‍රතිපත්ති සාකච්චා කරන එකම thread එකක් වත් එකම meme එකක් වත් දැක්කේ නෑ. අම්මපා උඹලට ඕවා තේරෙන්නේ නැද්ද ?

    දැන් රෙදි උස්සන් ඇවිල්ල මට කුණු හබ්බෙන් බැන්න කියල ඕක හැදෙන්නේ නෑ.
    අනේ උලමෝ, තෝ දන්න analysis. උබේ වයසටයි, මොලේටයි ගැලපෙන දේවල් විතරක් කතා කරපන්. උබල වගේ සිගිති නොමේරූ මොල වලට ඔය ටොපික් ගැලපෙන් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ උලමෝ, තෝ දන්න analysis. උබේ වයසටයි, මොලේටයි ගැලපෙන දේවල් විතරක් කතා කරපන්. උබල වගේ සිගිති නොමේරූ මොල වලට ඔය ටොපික් ගැලපෙන් නෑ.
    Ok pren