හෙල අංගම් සටන් කලාව

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔයාලගෙ දරුවන්ටත් පුරුදු කරන්න
    වටිනාකම දන්න තරුණයො තාම ඉන්නවා
    Screenshot-20231223-175710-Chrome-2.jpg



     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හැම දෙයක්ම වාගෙ මේකත් විනාස කරල තියෙන්නෙ සිංහලයොම තමයි... :(
     
    • Like
    Reactions: lankalk

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දඬුබස්නාමානය ටෙලිනාට්‍යයෙන් පස්සේ තමයි ලංකාවේ ගොඩක් මිනිස්සු අංගම් පොර ගැන දැනගත්තේ.