හෙල~ගුවන්යානා

නිකම් බොරු මනස්ගාත ලියන්න එපා බං. අර කුරානෙ ඔප්පු කරන්න හදනවා වගේ මොනවා හරි අදාළ නැති දේවල් ටිකක් පෙන්නලා "ඔය තියෙන්නේ" කියනවා.
අපි කැමතියි ඔහොම ගුවන් යානා තිබ්බ නම්. ඒත් ඒ ආසාව නිසා ලෝකයට විහිලු සපයන්න නරකයි.
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අංගුලිමාල;18135734 said:
    නිකම් බොරු මනස්ගාත ලියන්න එපා බං. අර කුරානෙ ඔප්පු කරන්න හදනවා වගේ මොනවා හරි අදාළ නැති දේවල් ටිකක් පෙන්නලා "ඔය තියෙන්නේ" කියනවා.
    අපි කැමතියි ඔහොම ගුවන් යානා තිබ්බ නම්. ඒත් ඒ ආසාව නිසා ලෝකයට විහිලු සපයන්න නරකයි.

    :yes::yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ අදනේ දැක්කේ පරණ නූලක් උනාට
    11.gif
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අංගුලිමාල;18135734 said:
    නිකම් බොරු මනස්ගාත ලියන්න එපා බං. අර කුරානෙ ඔප්පු කරන්න හදනවා වගේ මොනවා හරි අදාළ නැති දේවල් ටිකක් පෙන්නලා "ඔය තියෙන්නේ" කියනවා.
    අපි කැමතියි ඔහොම ගුවන් යානා තිබ්බ නම්. ඒත් ඒ ආසාව නිසා ලෝකයට විහිලු සපයන්න නරකයි.

    onna modayek
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අංගුලිමාල;18135734 said:
    නිකම් බොරු මනස්ගාත ලියන්න එපා බං. අර කුරානෙ ඔප්පු කරන්න හදනවා වගේ මොනවා හරි අදාළ නැති දේවල් ටිකක් පෙන්නලා "ඔය තියෙන්නේ" කියනවා.
    අපි කැමතියි ඔහොම ගුවන් යානා තිබ්බ නම්. ඒත් ඒ ආසාව නිසා ලෝකයට විහිලු සපයන්න නරකයි.

    100% :yes::yes:

    "Ancient Aliens" වගේ ..කිකිළියක් බිත්තරයක් දැම්මත් ඒකත් පිටසක්වලට ගැටගහන්න හදනවා ....
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    යකෝ ඔය රාවනාගේ අයියලට තාත්තලට සීයලට එහෙම දෙවියන් වහන්සෙව හම්බවෙලා නැද්ද දන්නෑ. අල්ලව එහෙම. වැඩේ කියන්නේ රාමටවත් හනුමටවත් හම්බවෙලත් නෑනේ. කොටින්ම බුදු හාමුදුරුවන්ට හම්බවෙලත් නෑනේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බලංගොඩ බොල්තුඹේ දේවාලයේ රහසිගත කාමරයක තිබු සමන් දෙවියන් සතුවූ යානය යැයි සැලකෙන අභිරහස් යානයක් පැවතීමත්...

    කෝ බන් ඒක ? හන්ගලද තියාගෙන ඉන්නේ ?
    මාර ශාක්ෂි හම්බ වෙලා තියෙන්නේ පිස්සු හැදෙනවා ...
    :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේවා මිත්‍යා කතන්දර...රාවණා , දඩු මොණර අමු කේප්ප අපි සිගිති ආතල් අරන් වැඩක් නෑ යතාර්තයට මුහුන දෙන්න ඕන. කිසිම ටැලන්ට් එකක් නැති මිනිස්සුන්ට ඕව හොදයි තලු මර මර රස විදින්න.
     
    Similar threads