හෙල_පොන්නයා

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මංගලව යැව්වේ ගෑනුන්ට පිරිමකම පෙන්නන්න නෙවෙයිනේ බං.........ඌ ගිය වැඩේ කරලා ආවම මදැයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූ පොන්නයා මයි කියමුකො. හැබැයි හිටිය පොන්නයා ට වඩා මේ පොන්නයා හොදයි. ජීඇල් නිකන් ඇල්වතුර වගේ රටේ නම කැවා.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මූ මානසික ලෙඩෙක් බං..මූට fake ගොඩක් තියෙනවා..මූ කලිනුත් ඔය එක එකාගේ rep කපනවා මගේ නම දදා..කෝ ඉතින් GTRZ ට කිව්වට වැඩක් නැහැනේ.උබවත් රිපෝර්ට් කරලා බලපන්.+8.

    මෝඩ යකෙක්....:lol:
    පව් බන්...:P
    උටත් මෛත්‍රී කරමු...:rofl:

    රේප් +8 added before...
    7.gif