ඕක තමයි මාත් යූස් කරන්නේ. ඕක මරු. gboard එකට වඩා මේකෙන් ටයිප් කරන්න ලේසිView attachment 213126මේකත් මරු. Dream Keyboard
Dream Keyboard කියලා එකක් මේ
------ Post added on Aug 25, 2023 at 7:03 PM
ඕක තමයි මාත් යූස් කරන්නේ. ඕක මරු. gboard එකට වඩා මේකෙන් ටයිප් කරන්න ලේසිView attachment 213126මේකත් මරු. Dream Keyboard
Dream Keyboard කියලා එකක් මේ
------ Post added on Aug 25, 2023 at 7:03 PM
SwiftKey එක Microsoft එකෙන් අරන් Microsoft SwiftKey කරන්න කලින් ඉඳලම Play Store එකේ තිබුන බං. උබ මොන ගල් ගුහාවක හිටියද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉස්සර Microsoft එකෙන් ගන්න කලින් ඕකෙ Themes එහෙම ඔක්කොම paid තිබුණේ. Microsoft එකෙන් අරන් තමයි paid ඔක්කොම ඒවා අයින් කරලා free කරලා දැම්මෙ.Swift key කවදද බං google play එකට දැම්මේ.. කලින් තිබුණේ නෑ නේද?
Lumia key board එක තමයි සුපිරි
Yes. Lumia keyboard එක සුපිරි. සිංහල, English typing මාර easy, ග් board වල සිංහල typing ටිකක් අමාරුයි.
Swift key කොහොමද?
ඇපල් කියන්නේ ඔවර් හයිප්ඩ් දත ගලවන ප්රඩක්ට් එකක් නේ එවගේ යුස කස්ටමයිස් සීන් නෑඇපල් වල එහෙම බෑනෙ බන්
අහ්ර්. ඒක තමයි බං. තාමත් ඒක තියන්න SwiftKey යටතෙ. හරී නම් ඒක Microsoft copration යටතට එන්න ඕනSwiftKey එක Microsoft එකෙන් අරන් Microsoft SwiftKey කරන්න කලින් ඉඳලම Play Store එකේ තිබුන බං. උබ මොන ගල් ගුහාවක හිටියද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉස්සර Microsoft එකෙන් ගන්න කලින් ඕකෙ Themes එහෙම ඔක්කොම paid තිබුණේ. Microsoft එකෙන් අරන් තමයි paid ඔක්කොම ඒවා අයින් කරලා free කරලා දැම්මෙ.
ඔව් මචං. ඒක පුරුදු උනාම හරියනවපිලි ගහන්න ඕනෙ අකුර ගැහුවට පස්සෙ නේද?
Company එකක් විදිහට Play store එකේ තිබ්බ account එක Microsoft එකෙන් වෙනස් කරේ නැහැ බං. නැති නම් ඒ දවස් වල install කරන් හිටපු උන්ට ආපහු uninstall කරලා අලුත් account එකෙන් දෙන එක install කරගන්න වෙනවානේ. Microsoft එකෙන් ඔහොම කරලා තියෙන්නේ ඒක නිසා.අහ්ර්. ඒක තමයි බං. තාමත් ඒක තියන්න SwiftKey යටතෙ. හරී නම් ඒක Microsoft copration යටතට එන්න ඕන
Long press "ද" යන්නApple vala “sannaka da” type karanne kohomada?
Thanks machanLong press "ද" යන්න
“ ඳ”chirantha 3 wasare idala 7 wasara wenakam school eke hodama yaluwa. uta e kaleth hoda it danumak thibbaමේ කතාව මුලින්ම කිව්වේ අර යතුරු පැදි සංගමේ ඩයල් එක( මට නම මතක විදියට චිරන්ත කියලා ඩයල් එකක්). ඒ කාලේ ඩේටා ලීක් කේස් එකක් වෙලා තිබුනෙත් නෑ. කොහොම හරි මූ ඒ කාලේ කියපු එවා හරි. ඒත් අපේ සිංහලුන් ඌට පලු යන්න බැන්නා.
අපිවත් සම්බන්ධ කරගන්න..මේකට හරි යන්නේ හොද opensource solution එකක්. ගොඩක් අයට බය නැතුව පාවිච්චි කරන්න.
මම මෙ අදහසක් දැම්මෙ.අපිවත් සම්බන්ධ කරගන්න..
