meken hariyta type karanan be neda?
පුලුවං කිසි අවුලක් නැහැ සුපිරියිmeken hariyta type karanan be neda?
මේ බන් iPhone එකේ ඩිෆෝල්ට් එන සිංහල කීබෝඩ් එක නේද?පුලුවං කිසි අවුලක් නැහැ සුපිරියි
iphone walata helakuru taram set na ekak wath.maath original keyboard,microsoft keyboard , gboard okkoma baluwa set na.aai daagatta helakuru. Habai me sare full access dunne na.මේ බන් iPhone එකේ ඩිෆෝල්ට් එන සිංහල කීබෝඩ් එක නේද?
ඒකෙන් ටයිප් කරන්න අමාරුයි බන්.
මම දැනට පාවිච්චි කරන්නෙ හෙලකුරු.
දැන් එකේ සජේෂන් එන්නෙ නෑ.
gboard වලට මාරුවෙන්න ඉන්නෙ ඒත් ඒ මගුලත් තාම හුරු නෑ.
Data විකුණලා ඒවා ලීක් වෙලා මාට්ටු නේදහෙළකුරු අයින් කරා කියල පොස්ට් ශෙයා කරන්නේ ඇයි බන් ගොඩක් උන්?
උන්ගේ කට්ට වැඩක් මාට්ටු වෙලාද නැත්තම් උන් අපේ කාඩ් ඩීටෙල් උස්සනවද? නැත්තම් දේශපාලන කෙස් එකක්ද?
-Pro එක ගන්න බල කරන සීන් එකක් කියල සමහර උන් කමෙන්ට් කරලා තිබ්බා.
-හයිවේ එකට තරු වලින් ගෙවන එක නම් අමු ප්‍රෝඩාවක් කියල මම දන්නවා.
Full access දෙන්නැතුව, සිංහලෙන් කොටන්න ඕනෙ ටිකට විතරක් kb එක මාරු කරලා, ආයෙ iOS kb එක දාගන්න.iphone walata helakuru taram set na ekak wath.maath original keyboard,microsoft keyboard , gboard okkoma baluwa set na.aai daagatta helakuru. Habai me sare full access dunne na.
Eka use wenne na kohomath sinhala walata witarai eka use karanne.iphone walata oka witarai set kohomath.anith ewagen type karanna wela yanawa.Full access දෙන්නැතුව, සිංහලෙන් කොටන්න ඕනෙ ටිකට විතරක් kb එක මාරු කරලා, ආයෙ iOS kb එක දාගන්න.
කිසිම වෙලාවක username/ passwords/ cc details වගේ seneitive data ඔය මඟුලෙන් type කරන්න එපා!
අපේ උන්ට privacy/ data safety කියන දේවල් ගැන තේරුම් කරනවට වඩා ලේසියි හරකුන්ට අවකලනය උගන්නනවා!!
Yes.මේ බන් iPhone එකේ ඩිෆෝල්ට් එන සිංහල කීබෝඩ් එක නේද?
Privacy case නිසා මම නම් හෙලකුරු භාවිතා කරන්නෙ නෑ.මම දැනට පාවිච්චි කරන්නෙ හෙලකුරු.