හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,698
    113
    Colombo
    ඕකට ඊමේල් ,ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් දෙන්නෙ නැතුව හිටපල්ලකො.
     
    • Like
    Reactions: ACHIK

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    88CC33C1-09E3-44E5-A617-3C9F962DC684.jpeg
     
    • Like
    Reactions: harshana123

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුලුවං කිසි අවුලක් නැහැ සුපිරියි
    මේ බන් iPhone එකේ ඩිෆෝල්ට් එන සිංහල කීබෝඩ් එක නේද?
    ඒකෙන් ටයිප් කරන්න අමාරුයි බන්.
    මම දැනට පාවිච්චි කරන්නෙ හෙලකුරු.
    දැන් එකේ සජේෂන් එන්නෙ නෑ.
    gboard වලට මාරුවෙන්න ඉන්නෙ ඒත් ඒ මගුලත් තාම හුරු නෑ.
     
    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    මේ බන් iPhone එකේ ඩිෆෝල්ට් එන සිංහල කීබෝඩ් එක නේද?
    ඒකෙන් ටයිප් කරන්න අමාරුයි බන්.
    මම දැනට පාවිච්චි කරන්නෙ හෙලකුරු.
    දැන් එකේ සජේෂන් එන්නෙ නෑ.
    gboard වලට මාරුවෙන්න ඉන්නෙ ඒත් ඒ මගුලත් තාම හුරු නෑ.
    iphone walata helakuru taram set na ekak wath.maath original keyboard,microsoft keyboard , gboard okkoma baluwa set na.aai daagatta helakuru. Habai me sare full access dunne na.
     
    • Like
    Reactions: ACHIK

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හෙළකුරු අයින් කරා කියල පොස්ට් ශෙයා කරන්නේ ඇයි බන් ගොඩක් උන්?

    උන්ගේ කට්ට වැඩක් මාට්ටු වෙලාද නැත්තම් උන් අපේ කාඩ් ඩීටෙල් උස්සනවද? නැත්තම් දේශපාලන කෙස් එකක්ද?

    -Pro එක ගන්න බල කරන සීන් එකක් කියල සමහර උන් කමෙන්ට් කරලා තිබ්බා.
    -හයිවේ එකට තරු වලින් ගෙවන එක නම් අමු ප්‍රෝඩාවක් කියල මම දන්නවා.
    Data විකුණලා ඒවා ලීක් වෙලා මාට්ටු නේද
     
    • Like
    Reactions: Cenon

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    iphone walata helakuru taram set na ekak wath.maath original keyboard,microsoft keyboard , gboard okkoma baluwa set na.aai daagatta helakuru. Habai me sare full access dunne na.
    Full access දෙන්නැතුව, සිංහලෙන් කොටන්න ඕනෙ ටිකට විතරක් kb එක මාරු කරලා, ආයෙ iOS kb එක දාගන්න.
    කිසිම වෙලාවක username/ passwords/ cc details වගේ seneitive data ඔය මඟුලෙන් type කරන්න එපා!

    අපේ උන්ට privacy/ data safety කියන දේවල් ගැන තේරුම් කරනවට වඩා ලේසියි හරකුන්ට අවකලනය උගන්නනවා!!
     
    • Like
    Reactions: ACHIK

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    Full access දෙන්නැතුව, සිංහලෙන් කොටන්න ඕනෙ ටිකට විතරක් kb එක මාරු කරලා, ආයෙ iOS kb එක දාගන්න.
    කිසිම වෙලාවක username/ passwords/ cc details වගේ seneitive data ඔය මඟුලෙන් type කරන්න එපා!

    අපේ උන්ට privacy/ data safety කියන දේවල් ගැන තේරුම් කරනවට වඩා ලේසියි හරකුන්ට අවකලනය උගන්නනවා!!
    Eka use wenne na kohomath sinhala walata witarai eka use karanne.iphone walata oka witarai set kohomath.anith ewagen type karanna wela yanawa.
     
    • Like
    Reactions: ACHIK

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    මේ බන් iPhone එකේ ඩිෆෝල්ට් එන සිංහල කීබෝඩ් එක නේද?
    Yes.

    මම දැනට පාවිච්චි කරන්නෙ හෙලකුරු.
    Privacy case නිසා මම නම් හෙලකුරු භාවිතා කරන්නෙ නෑ.
    ------ Post added on Nov 23, 2023 at 3:29 PM
     
    • Like
    Reactions: ACHIK