හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,036
    8,876
    113
    Cenon
    cenon.com
    හෙළකුරු අයින් කරා කියල පොස්ට් ශෙයා කරන්නේ ඇයි බන් ගොඩක් උන්?

    උන්ගේ කට්ට වැඩක් මාට්ටු වෙලාද නැත්තම් උන් අපේ කාඩ් ඩීටෙල් උස්සනවද? නැත්තම් දේශපාලන කෙස් එකක්ද?

    -Pro එක ගන්න බල කරන සීන් එකක් කියල සමහර උන් කමෙන්ට් කරලා තිබ්බා.
    -හයිවේ එකට තරු වලින් ගෙවන එක නම් අමු ප්‍රෝඩාවක් කියල මම දන්නවා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හෙළකුරු අයින් කරා කියල පොස්ට් ශෙයා කරන්නේ ඇයි බන් ගොඩක් උන්?

    උන්ගේ කට්ට වැඩක් මාට්ටු වෙලාද නැත්තම් උන් අපේ කාඩ් ඩීටෙල් උස්සනවද? නැත්තම් දේශපාලන කෙස් එකක්ද?

    -Pro එක ගන්න බල කරන සීන් එකක් කියල සමහර උන් කමෙන්ට් කරලා තිබ්බා.
    -හයිවේ එකට තරු වලින් ගෙවන එක නම් අමු ප්‍රෝඩාවක් කියල මම දන්නවා.
    ඕක අයිති company ඒකෙ හෙළකුරු වල ඉඳන් helapay, payhere වෙනකන් ලොකු data collection එකක් කරලා 3rd parties වලට වැඩි ගාණට විකුණන business එකක් කරන්නේ. එහෙම collect කරපු data leak වුණාම අතාල් කෝටියයි. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ. තමන්ගේ advertising empire එක maintain කරන්න use කරන්නේ. හෙළකුරු, helapay, payhere අයිති company එක එහෙම නෙමේ. Data විකුණනවා. Malware attack එකක් plan කරන එකෙක්ට වුණත් උන්ගෙන් වැඩි ගාණට bid කරලා data ගන්න පුළුවන්. මුන් collect කරගන්න database එක protect කරගන්න හොඳ security maintain කරන්නේ නැත්තේ උන්ට data ඕනෙ විකුණා ගන්න විතරයි නිසා. ලංකාවේ උන් ඕක කොච්චර කිව්වත් අහන්නෙ නැතුව use කරන්වා ලංකවේ දේ හොඳයි ගගා. ලංකවේ දේ හොඳ වුණාට මේ වගේ unethical company එකකට support කරන උන් නම් පිස්සෝ. Keyboard එකක් ඕනෙ නම් English, Sinhala, Singlish type කරන්න Microsoft SwiftKey දාගන්න. Keyboard එකක් ඕනෙ නම් English grammar corrections වලට වැඩි අවධානයක් දෙන්න Grammarly දාගන්න. ඔය data collection හෙළකුරු මගුල දාගන් නැතුව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,447
    100,434
    113
    මාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ.. :(
    අවුලක් නෑ. මේ ටයිප් වෙන්නේ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ.. :(
    Microsoft SwiftKey තමයි උබ දාගන්න ඕනෙ G board එකට වඩා හොඳයි. ඔය helakuru මගුල ගැන මම උඩ reply එකක තව විස්තර කියලා ඇති Link.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Sinhala typing nam touch pal ekath hodai sinhala full keyboard ekama pennanawa
    matath oppo thiyena ekek thamai kiuwe nikamata try karala balanna kiyala
    Microsoft swift key thamai use karanne godak welawata
    මමත් Microsoft SwiftKey use කරන්නේ. Grammar correction ලොකුවට ඕනෙ නම් විතරක් Grammarly use කරනවා.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    gboard එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාපන් කෑම කියල ටයිප් කරලා.
    Screenshot_20230825-122634_Chrome.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් use කරන්නේ නැත්තේ අපේ data වල security එක උන් බලන්නේ නැතිනිසා. දැන් 2 පාරක් or 3 පාරක් උන්ගේ hela pay data breach එකක් උනා. ඒත් publicly එක උන් කීවේ නෑ. 1st data breach එක වෙන්න කලින් hack කරපු උන් security issue එක inform කරා කියලා තිබ්බ ඒත් උන් එක ගනන් අරගෙන නෑ.