මාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ..![]()
Gboard වල permissions ඉල්ලන්නෙ microphone and storage විතරයිiOS වල සෙටින්ස් ඇප් එකෙන් කීබෝඩ් ඇප් එකෙ සෙටින්ස් වලට ගියාම කීබෝඩ් ඇප් එක ඉල්ලන පර්මිශන් ටික තියනවානේ
ඕන එකක් එනේබල් ඩිසේබල කරන්න පුලුවන්
තව keyboard settings වල allow full access කියලා ඔප්ශන් එකක් තියනවා ඒක ඩිසේබල් කරාම කීබෝඩ් එකට කිසිම දෙයක්(network, file, cloud, speaker, mic etc etc) ඇක්සස් කරන්න බැහැ. කොහොමත් by default මේක disabled තියෙන්නෙ
iOS වල OS එකෙන්ම කීබෝඩ් වලට අනවශ්‍ය පර්මීශන් දෙන්නෙ නැහැ උදාහරන විදියට file system, microphone, speaker, network, internet etc etc. මේක 100%ක්ම අර ඇන්ඩ්‍රොයිඩ් වල keyboard only permission option එක තමයි
මේකෙදි keyboard එක රන්වෙන්නෙ sandbox container එකක.
ඕනම නං ඩිවලොපර්ට ඒව එනේබල් කරන්න පුලුවන් Open access කීබෝඩ් කියලා හැබැයි එහෙම කරොත් සෙටින්ස් වල "Allow full access" කියලා ඔප්ශන් එකක් එනවා යූසර් මැනුවලි ගිහින් ඒක එනේබල් කරේ නැත්තං කීබෝඩ් එක වැඩ කරන්නෙ කලින් අර කියපු මෝඩ් එකේ තමයි
තව first time/installation time එකේදි waring alerts එනවා
හෙලකුරු සොන්නයො මේ විදියට තමයි කීබෝඩ් එක හදාල තියෙන්නෙ යූසර්ව ෆෝස් කරනවා allow full access කරන්න කියලා
iOS වල මේ permission by default disabled, android වල by default enabled යූසර් ගිහින් ඩිසේබල් කරේ නැත්තං කීබෝඩ් එකට අනවශ්‍ය ඇක්සස් තියනවා
this is pretty much the same feature implemented differently.
gboard eke predictions supiri neda... best ever i think.Gboard from day one
මේ - meg board සිංහල කීබෝඩ් එකේ කොම්බුව ' ෙ' ටයිප් කරන්නේ කොහොමද බං.
සිංග්ලිෂ් නෙවෙයි මචං. සිංහල කී බෝඩ් එකේමේ - me
සිංහල keyboard එකේ අවශ්‍ය අකුර type කරාම වම් පැත්තේ ඒකට අවශ්‍ය combinations හැදෙනවා.සිංග්ලිෂ් නෙවෙයි මචං. සිංහල කී බෝඩ් එකේ
Mm safe da?iOS වල සෙටින්ස් ඇප් එකෙන් කීබෝඩ් ඇප් එකෙ සෙටින්ස් වලට ගියාම කීබෝඩ් ඇප් එක ඉල්ලන පර්මිශන් ටික තියනවානේ
ඕන එකක් එනේබල් ඩිසේබල කරන්න පුලුවන්
තව keyboard settings වල allow full access කියලා ඔප්ශන් එකක් තියනවා ඒක ඩිසේබල් කරාම කීබෝඩ් එකට කිසිම දෙයක්(network, file, cloud, speaker, mic etc etc) ඇක්සස් කරන්න බැහැ. කොහොමත් by default මේක disabled තියෙන්නෙ
iOS වල OS එකෙන්ම කීබෝඩ් වලට අනවශ්‍ය පර්මීශන් දෙන්නෙ නැහැ උදාහරන විදියට file system, microphone, speaker, network, internet etc etc. මේක 100%ක්ම අර ඇන්ඩ්‍රොයිඩ් වල keyboard only permission option එක තමයි
මේකෙදි keyboard එක රන්වෙන්නෙ sandbox container එකක.
ඕනම නං ඩිවලොපර්ට ඒව එනේබල් කරන්න පුලුවන් Open access කීබෝඩ් කියලා හැබැයි එහෙම කරොත් සෙටින්ස් වල "Allow full access" කියලා ඔප්ශන් එකක් එනවා යූසර් මැනුවලි ගිහින් ඒක එනේබල් කරේ නැත්තං කීබෝඩ් එක වැඩ කරන්නෙ කලින් අර කියපු මෝඩ් එකේ තමයි
තව first time/installation time එකේදි waring alerts එනවා
හෙලකුරු සොන්නයො මේ විදියට තමයි කීබෝඩ් එක හදාල තියෙන්නෙ යූසර්ව ෆෝස් කරනවා allow full access කරන්න කියලා
iOS වල මේ permission by default disabled, android වල by default enabled යූසර් ගිහින් ඩිසේබල් කරේ නැත්තං කීබෝඩ් එකට අනවශ්‍ය ඇක්සස් තියනවා
this is pretty much the same feature implemented differently.
yes oya app eka nikn virus ekak wage illana permissions tika dakala day one ma ain karala damma. Why a fucking keyboard app needs access to my call logs?gboard eke predictions supiri neda... best ever i think.
halakuru un api type karana ewa okkoma ussala machn, confirmed. mata oppu karanna vdyak na bt pro version eka gana kollo ahana prashna walata uttara denakota eka hodata therenawa, un kiyana ewa ekka baladdi.
It's a damn Bundleware. Disappointedyes oya app eka nikn virus ekak wage illana permissions tika dakala day one ma ain karala damma. Why a fucking keyboard app needs access to my call logs?
eke sinhala type wenna na ne auto api type karala sujjest wena eka click karanna oni neda?microsoft swiftkey
ඔව්. හැබැයි දැන් ඒක පුරුදු වෙලා.eke sinhala type wenna na ne auto api type karala sujjest wena eka click karanna oni neda?
pissu ubata. oya pahala link eke tiyenne app store ekaGboard sinhala typing ios walata nh neh bn..
IOS keyboard eke sinhala type karanna godak welwa yanawa neh...
Hari hari bn gboard eka kohomath thiynw..pissu ubata. oya pahala link eke tiyenne app store eka
https://apps.apple.com/us/app/gboard-the-google-keyboard/id1091700242
IOS gboard eke sinhala language nh kiyala kiwwe