නානාගේ ඉරිසියාව දෝරේ ගලනවාOkey Giya Lady Kenek Rape Una Kiyala Kathawak Yanawa Neyda?
PickMe eke Passenger wa Insurance Ekak Karala thiyenne..
Anika Danika da mokada Credit Card Details Un Hadana App walin Ussanawa Kiyala Kathawakuth yanawaa..
Mama Nam Safety Ekata Use karath use karanne PickMe witharai..
Anika Hela Urumaya Kiyana Kandayamata Salli Yawala Ayeth Rata wattanna Oneyda..
Once I shared an Elakiri thread to him, regarding the concerns on the security measures taken for his products after the first data leak incident. After a moment, I saw he replied to the thread using a new account.කැරියා මේකෙ ඉන්නවද?
හෙලු හබ්Upcoming Services
HelaTube
HelaTok
හෙල යං කියල දාන්න තිබුනෙ

හෙලුවේන් යං කියල දාන්න තිබුනෙ
Uba advance habai mn tharan na mitto.Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.
ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
හාUba advance habai mn tharan na mitto.
Monopoly mkd hadila kiyala hithanne nathuwa special customers and target drivers tikak achieve karanna oni.
ටැක්සි කාරය accept කරල උගේ ගාන දැම්මම අපිට ගාන OK නං වැඩෙ proceed වෙන විදියෙ සිස්ටම් එකක් තිබ්බොත් කොහොමද?Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.