හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Okey Giya Lady Kenek Rape Una Kiyala Kathawak Yanawa Neyda?
    PickMe eke Passenger wa Insurance Ekak Karala thiyenne..
    Anika Danika da mokada Credit Card Details Un Hadana App walin Ussanawa Kiyala Kathawakuth yanawaa..

    Mama Nam Safety Ekata Use karath use karanne PickMe witharai..
    Anika Hela Urumaya Kiyana Kandayamata Salli Yawala Ayeth Rata wattanna Oneyda..
    නානාගේ ඉරිසියාව දෝරේ ගලනවා
    පික්මී තම්බියාට කෙලවෙයි කියලා දැන්මම කැම්පේන් පටන් අරන්
    මෝඩ මොන්ගලේ දැනුයි රෙජිස්ටර් කරන්නේ දුවන එවුන්ව
    තව ටික දවසකින් මඩ පටන් ගමමු

    ඇත්තටම තම්බි මෝඩයි නේද බන්
    අපරාදේ නෙතන්යාහු යුද්දේ නැවැත්තුවේ මුන් චකබ්ලාස්ට් නොකර
     
    • Haha
    Reactions: Hasistranger

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය ඔක්කොටම වඩා ලාභයි මීටර් ටැක්සිය
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    කණගාටුවෙන් උනත් කියන්ට තියෙන්නේ ඕවා ආවට වඩා වැඩි වේගෙන් නැති වෙනවා කියලා
     
    nidarsha91

    Well-known member
  • බිස්නස් පටන් ගන්න ලේසී කැපිටල් එකක් තියෙනකොට. තමන් ලඟ විශ්වාසවන්ත පිරිසක් ඉන්නව නම්, ඒක වර්ධනය කරගෙන යන්නත් පුළුවන් වෙනවා.
    මොනව වුණත් අපේ ශ්‍රී ලංකාවෙ එකෙක් විදියට උඹ ලොකු ගේමක් ගහනවා. පික් මී වගේ හොඳ යූඅයි ඇප් එකක් එක්ක හොඳ එම්ප්ලෝයී බේස් එකක් හදාගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ලොක්කා!
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
    ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.

    ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
    හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
    Uba advance habai mn tharan na mitto.
    Monopoly mkd hadila kiyala hithanne nathuwa special customers and target drivers tikak achieve karanna oni.
     
    • Haha
    Reactions: manarrow

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    කී බෝඩ් එකක් අටෝගන ඒකෙන් ගන්න data විකුනල සල්ලි හොයන ඩයල් එක නේද? ඉස්සරහට මිනිස්සු යන ගමන් බිමන් ටිකත් ට්‍රැක් කරල ඒ ඩේටත් විකුනල හොද ගානක් හොයයි
     
    • Wow
    Reactions: Yin And Yang

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    Maximum මාස 3ක් තියෙයි. Uber pickme monopoly එක අරන් තියෙන්නෙ.
    ඕක balance කරන්න ඕන price එකෙන්. හැබැයි මෙතන price balance කරන එක හෙන challenging. මොකද hire කරන අය app එකට ගෙන්න ගන්න නන් උන්ට වැඩියෙන් ගෙවන්න ඕන. වැඩියෙන් charge කලොත් customers ල එන්නෙ නෑ app එකට හරියට නිකන් ගිරෙට අහු උන පුවක් ගෙඩිය වගේ තමා ඕක.

    ඉතින් ඒවගෙ situation එකක hire දුවන අයයි hire යන customers ලවයි අල්ලන් ඉන්න නං පට්ට විදිහට සල්ලි විසි කරන්න වෙනව bonus දි දී සහ discount දි දී. Uber pickme වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් strategy එකක් එන්න ඕන. එහෙම නැතුව uber pickme කඩන්න බෑ. ඉස්සර කොච්චර ඒව තිබ්බද. දැන් ඒව නෑනෙ හොයාගන්නත්.
    හැබැයි මෙහෙම monopoly situation එකක තැන හැදුවොත් මම ධනික වැඩ්ඩ වග පිළිගන්නව.
    ටැක්සි කාරය accept කරල උගේ ගාන දැම්මම අපිට ගාන OK නං වැඩෙ proceed වෙන විදියෙ සිස්ටම් එකක් තිබ්බොත් කොහොමද?