හෙළකුරු spy app හොර exposed

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මොන පිස්සෙක් ද බන් මේ .උගේ privacy එක reveal වෙන්නේ මොනවා වලින් ද ඕකේ .උන් ගේ API එකට 4n එකේ මොඩෙල් data ගත්ත කියල මොනවා කරනනද .පිස්සු හු**.වචන ටිකක් දැනගත්තම පොරක් වෙන්න දගලන මිනිහෙක්
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ow harima bayanakai... lankawe un surema naha.. mehe legal action gannath hari neethiyak nathi nisa unta awulak naha..
    නීති තියෙනවා මිනිස්සු දැනුවත් නෑ

    1. 2006 අංක 19 ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත

    2. 2006 අංක 30 ගෙවීම් උපක්‍රම වංචා පනත

    3. 2007 අංක 27 පරිගනක අපරාධ පනත

    ඔය කියන තරම් privacy අවුලක් තියෙනවනම් හෙලකුරු එක ලංකාවෙ ආයතනයක් හින්දා ලංකාවෙ නීතියෙන්ම ඇක්ශන් එකක් ගන්න පුලුවන්. වෙන පිටරට එකක් දාගෙන කෙල උනාම එහෙම කරන්න බෑනෙ.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Google developer console ekak thiyana kenek dannava oya data tika normal oita wada data bala ganna puluvan google haraha app eke owner ta.. Firebase add kala na itath vada data ganna pluvan.. Eva dakkama hithenava api hack vela godak kal kiyala..
     
    • Like
    Reactions: niyomax

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අඩෝ හෙලකුරු නැතුව ජීවත්වෙන්නෙ කොහොමද??
    තව මට ප්‍රස්න කීපයක් තියෙනවා..

    View attachment 81492

    හෙලකුරු ඇප් එක GET/POST request යවල තියෙන්නෙ මොනවටද බලන්න. google ad services, firebase, facebook graph api සහ helakuru api එකට. මෙතන Google සහ Facebook අවිශ්වාස කරන්න හේතුවක් නෑනෙ. (ගූගල් එකනම් දත්ත හොරු කියන එක කොහොමත් ප්‍රසිද්ද රහසක්නේ. ඒත් ලංකාවෙ ඉන්න පඟර නැට්ටන්ගෙ දත්ත හොරකම් කරල උන් මොනව කරන්නද?)

    එතකොට සැකයක් හිතන්න පුලුවන් හෙලකුරු API එක ගැන විතරයි. කීබෝඩ් ඇප් එකක් මොකටද ෆෝන් එකේ දත්ත උන්ගෙ සයිට් වලට යවන්නේ? ඒත් ඒක පැහැදිලි කරගන්න පුලුවන් : ඒ ලින්ක් එකේ තියෙන්නෙ user preferences කියල කොටසක්. ඒ කියන්නෙ app එකේ කරපු වෙනස්කම් (theme වගේ settings වෙනස් කරපුවා) අන්තර්ජාලයෙ කොහෙ හරි සේව් වෙනවා කියන එකනේද? (මං දන්නෑ ඕවා).

    අනිත් එක Google Play Policy එකට විරුද්ද ඇප් උන් කිසිම අකමැත්තක් නැතුව අයින් කරල දානවා.. ඉතින් ඕකෙ පල්ලෙහා තියෙන facebook app එකත් get request එක යවල තියෙන්නෙ http වලින් නෙ?

    අවසාන වශයෙන් හෙලකුරු එක keyboard එකට අමතරව ප්‍රවුත්ති, නිවේදන එහෙම පෙන්නනවනම් ඒක internet එක කොහොමත් සම්බන්ද වෙන්න ඕනෙනේ. ඒ වගේම ආන්ඩුවට අපි පාවිච්චි කරන vpn එක දැනගෙන මොනව කරන්නද? vpn කියන්නෙ කොහොමත් එච්චර වැඩකට ඇති සේවාවක් නෙවෙයිනේ. ( ප්‍රයෝජනත් තියෙනවා, ඒත් නීත්‍යානුකූල වැඩකදි උන් අපිව පාවල දෙනවනෙ )

    තව එකක් : කාටහරි බැරිද මේකෙ source code හොයාන මේක චෙක් කරල බලන්න?

    ප.ලි. : මං ඕවා දන්නෑ, මට බනින්න එපා, අදහසක් දුන්නෙ..

    machan We have to Use
    firebase - Auth/notification/anatytics/crashlytics thing
    facebook graph - fb login/fb analytics
    google services - its obvious

    user ගේ data කිසිම දෙයක් මෙතන එලියට අරගෙන නැ .user data කියන්නේ phone එකේ model detail ගන්න එක නමෙයි .4න එකේ model detail නැතිව user ගේ preference save කරන වැඩේ effective නැ සහ bugs identify කරන්න බැ .

    ඔන්න realtime location ,SMS reading වගේ ගන්නවානම් කැ ගැහුවට කමක් නැ . ඒවා එක්ක දැන් google play එකට app ekak submit කරන්නත් බැ .
    නැත්තම් keyboard එකේ type කරන content එක උන් ට submit වෙනවා වගේ එකක් තිබ්බ නම් ඔන්න කේස් .මේ මොන රෙද්දක් ද.දුකයි අපේ මිනිස්සුන් ගේ හැසිරීම ගැන

    බාගෙට දැනගෙන පොර වෙන්න කැ ගහන seen එකක් තියෙන්න. මම උනා නම් case එකක් file කරලා මුගෙන් වන්දියක් ගන්නවා බ්‍රෑන්ඩ් එකට වෙන හානිය ට
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොන පිස්සෙක් ද බන් මේ .උගේ privacy එක reveal වෙන්නේ මොනවා වලින් ද ඕකේ .උන් ගේ API එකට 4n එකේ මොඩෙල් data ගත්ත කියල මොනවා කරනනද .පිස්සු හු**.වචන ටිකක් දැනගත්තම පොරක් වෙන්න දගලන මිනිහෙක්

    😂 😂 😂 oka kohomath oluwe amaruwa thiyana ekek thamai.
     
    • Like
    Reactions: Kevin_Fdo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    gmail, maps use karala google අපි ගැන කොහොමත් දන්නවා, උන්ට අපෙන් වැඩක් නැහැ.
    helakuru එකට අපි type කරන හැම දෙමය්,phone එකේ තියන දෙවලුය් ඔකොම දෙන්න ඕන නැහැනේ.
    i don't trust helakuru with my private details.

    උන්ට අපෙන් වැඩක් නැහැ.

    මෙන්න මේක තමා තියෙන ලොකුම ලයි එක. වෙන කාටවත් වඩා උන්ට තමා අපේ ඩේට වටින්නෙ. ගවමන්ට් එකටවත් එච්චර වටින්නෙ නෑ. අපි බ්‍රව්ස් කරන පාරක් ගානෙ උන් එකතු කරන ඩේට වලින් උන් අපේ බරට ඩොලර් හොයල ඇති.

    හෙලකුරු එකේ ඔය රික්වෙස්ට් ටිකෙන් උන් අපේ වෙන පර්සනල් ඩේට අදින්නෙ නෑ ඔය කියන විදියට යූසේජ් එක ගන්නව ඇති. ඔය පෙන්නන රික්වෙස්‍ට් කොහොමත් ඕනිම රික්වෙස්ට් එකක් එක්ක සබ්මිට් කරන දේවල්. කී ලොගර් වගේ එකක් වෙනව නන් තමා අවුල එහෙම දෙයක් තිබ්බ නන් මේ වෙනකොට ඕක ගූගල් එකෙන් අයින් කරල. අනික වීපීඑන් අපේ අය යූස් කරන විදියට අමුතුවෙන් එක්ස්පෝස් කරන්න දෙයක් නෑ ගොඩක් වෙලාවට වෙලා තියෙන්නෙ.

    මෙයා කියන විදියට වීපීඑන් දාල ගවමන්ට් එකට බැනල වීපීඑන් ඕෆ් කරල ලොග් වෙලා හොද කිව්වට හයිඩ් වෙන්නෙ නෑ. කරනව නන් දිගටම යුස් කරන්න ඕනි මාරු කර කර අයිපී. අපේ අය වීපීඑන් යූස් කරන්නෙ ප්‍රයිවසි එක වහගන්න නෙවෙයි මෙහෙට බලන්න බැරි සයිට් බලන්න.

    ඔය පෙන්නනනෙ පූල් අයිපී එකක් ඒකෙන් අපිව ට්‍රැක් කරන්න බෑ. උබ නිකන් ලොග් වෙච්ච වෙලාවට මයි අපී ලොකේශන් කියල ගහල බලපන් කොහොද පෙන්නන්නෙ කියල. ජීපීඑස් ඩේට යූස් කරන්නව නන් පර්මිශන් ඉල්ලන්න ඕනි නෙ.

    ඔය හෙළකුරු හරහා විතරක් ඔය විදියට ගවමන්ට් නිව්ස් දෙන එක නන් චාටර් වැඩක්. මොකද ගවමන්ට් එකේ ICTA එක තියෙනකොට වෙනම ඇප් එකක් හදල දෙන්න පුළුවන් කම තියෙනකොට වෙන වෙන කම්පැනි වල මාර්කට් එක්ස්පෑන්ඩ් කරන එක ගවමන්ට් එක නොකළ යුතු දෙයක්. හිතමුකො භාෂල තව ටික කාලයක් ගිහින් අපිට මේ සර්විස් එක දෙන්න එක නිව්ස් එකකට මෙච්චර මුදලක් ඕනි කිව්ව කියල. එතකොට තමා මේකෙ ඇත්ත ප්‍රශ්නෙ එළියට එන්නෙ. එක්කො ගෙවන්න ඕනි නැත්තන් වෙන එකකට යන්න ඕනි රජයක් ඒ ගානට යනව කියන්නෙ අවුල්. ගොඩක් වෙලාවට වෙන්නෙ ගෙවන එකනෙ.

    කරන්න තිබ්බෙ ඔය වගේ ඇප් හදන ඕනි කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න API සෙට් එකක් ලියල ගවමන්ට් එකෙනුත් ඇප් එකක් හදල දාන එක.
     
    • Like
    Reactions: nivish and GsmS

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447

    Can anyone trust the Government? :P
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Vpn thibba kiyala wadak neha trace karanna puluwan. Habai meyala privacy violate karnawanam eka waradi. App ekaka ona permission hama ekakatama reason ekak to thiyenna one ai mekata permission one kiyala playstore ekata app eka publish karanna.
    Thats exactly the point
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අඩෝ හෙලකුරු නැතුව ජීවත්වෙන්නෙ කොහොමද??
    LOL :rofl: The harsh reality

    ඒත් ලංකාවෙ ඉන්න පඟර නැට්ටන්ගෙ දත්ත හොරකම් කරල උන් මොනව කරන්නද?
    කැසිල්ලට. ජාතියෙ හැටි. අනුන්ගෙ දේවල් හොයන්න, ලීක් කරන්න එහෙම ගොඩක් ආසයිනෙ
     
    • Like
    Reactions: GadgetPodda

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    good point. but at the current moment no hidden request keyloggers with this helakuru app. but they can be in anytime in future. Who know what සර් need in future :rofl: :rofl: :rofl: :rofl:
    Brother. I am really sorry. Did you ever try to build a keylogger using android ? or try o submit that kind of thing to a PlayStore ?.we can`t have such kind of things to an exsisting app.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Most VPNs are not exactly what you think. They will tell you fairy tales, but the reality is far from different. They would say complete anonymity - tell them to fly a kite. That concept doesn't really exist.
    China also has VPN. Who trusts them?
    Also Anonymity and Privacy are two different things. There have been instances where free VPN providers sold your details to other third parties.
    Most VPN providers are bound by law to log all connections, and if the law enforcement tell them that you are a "person of interst" - then they are virtually cornered to divulge all the details. Sometimes even VPN with Tor doesn't really guarantee you with real anonymity. So beware. Marketing these products and reality is way different.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    Brother. I am really sorry. Did you ever try to build a keylogger using android ? or try o submit that kind of thing to a PlayStore ?.we can`t have such kind of things to an exsisting app.
    හැමදේම පළවෙනි පාර විදිය හොයාගන්නකන් බෑ තමා. දැනට නන් ඇප් එකේ නෑ. ඉස්සරහට තියේද කියල දැන් කියන්නෙ කොහොමද?
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    හැමදේම පළවෙනි පාර විදිය හොයාගන්නකන් බෑ තමා. දැනට නන් ඇප් එකේ නෑ. ඉස්සරහට තියේද කියල දැන් කියන්නෙ කොහොමද?

    මම android developer කෙනෙක් නම් නෙමෙයි.. ඒත්, keylogger එකක් ඇප් එකට රිංගවලා, අලුත් අප්ඩේට් එකේ කිසිම වෙනසක් නැතුව size එක වැඩිවෙලා තියෙන්නෙ මොකද කියල මිනිස්සු බලද්දි, ඒක Google එකට අහු නොවෙන්න Play store එකට දාන එක ප්‍රායෝගික ද?
     
    • Like
    Reactions: GsmS

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හැමදේම පළවෙනි පාර විදිය හොයාගන්නකන් බෑ තමා. දැනට නන් ඇප් එකේ නෑ. ඉස්සරහට තියේද කියල දැන් කියන්නෙ කොහොමද?

    මම android developer කෙනෙක් නම් නෙමෙයි.. ඒත්, keylogger එකක් ඇප් එකට රිංගවලා, අලුත් අප්ඩේට් එකේ කිසිම වෙනසක් නැතුව size එක වැඩිවෙලා තියෙන්නෙ මොකද කියල මිනිස්සු බලද්දි, ඒක Google එකට අහු නොවෙන්න Play store එකට දාන එක ප්‍රායෝගික ද?

    මචන් keylogger ඒකට Adminstrative permission එක දාන්න ඕන .දැනට තියෙන APP එකකට update එකක් දානවනම් resubmit එකකදී permision change wela තියෙනවනම් app එක manual testing වලට යවනවා .කොහොමත් Adminstrative permission තියෙන ඒවා submit කරන්න බැ .එතකොට playstore එකෙන් distribute කරන්න බැ
     
    • Like
    Reactions: GadgetPodda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මචන් keylogger ඒකට Adminstrative permission එක දාන්න ඕන .දැනට තියෙන APP එකකට update එකක් දානවනම් resubmit එකකදී permision change wela තියෙනවනම් app එක manual testing වලට යවනවා .කොහොමත් Adminstrative permission තියෙන ඒවා submit කරන්න බැ .එතකොට playstore එකෙන් distribute කරන්න බැ
    There have been instances of legitimate Android third party keyboard applications turn into keyloggers by injecting code snippets a few years back. So this is not an impossibility.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    මචන් keylogger ඒකට Adminstrative permission එක දාන්න ඕන .දැනට තියෙන APP එකකට update එකක් දානවනම් resubmit එකකදී permision change wela තියෙනවනම් app එක manual testing වලට යවනවා .කොහොමත් Adminstrative permission තියෙන ඒවා submit කරන්න බැ .එතකොට playstore එකෙන් distribute කරන්න බැ
    මේකෙ තියෙනව කීබෝඩ් එකක් හදන විදිය බලන්න ඒකෙ සර්විස් එක
    https://www.androidauthority.com/lets-build-custom-keyboard-android-832362/
    දැන් අපි ඔය කීබෝර්ඩ් එක යූස් කරලනෙ ටයිප් කරන්නෙ ඒ ටයිප් කරන එකම එවන්න පුළුවන්නෙ ඕනි නන්. අමුතුවෙන් කී ලොගර් එකක් ඕනි නෑනෙ. ටයිප් කරන්නෙම එහෙම එකක නන්.

    දැනට එහෙම එකක් නෑ. ඕනි නන් කරන්න පුලුවන් කියල කිව්වෙ. ධනික එහෙම දෙයක් කරන එකක් නෑ අවුරුදු ගාණක් මහන්සිවෙලා හදාගන්න ඉමේජ් එක එහෙම පාවල දෙන්නෙ නෑ සාමන්්‍ායෙන් මනුස්සයෙක්.

    ඒත් බැරි නෑ කියල කිව්වෙ.

    මම android developer කෙනෙක් නම් නෙමෙයි.. ඒත්, keylogger එකක් ඇප් එකට රිංගවලා, අලුත් අප්ඩේට් එකේ කිසිම වෙනසක් නැතුව size එක වැඩිවෙලා තියෙන්නෙ මොකද කියල මිනිස්සු බලද්දි, ඒක Google එකට අහු නොවෙන්න Play store එකට දාන එක ප්‍රායෝගික ද?
    බන් කී ලොගර් එකක් අමුතුවෙන් ඕනි නෑ ටයිප් කරන එකම එහෙම්ම යවන්න තියෙන්නෙ. අනික අමුතුවෙන් ලිව්ව කියලත් ඔය වැඩිවෙන එම්බී ගාන කවුරුවත් හොයන්නෙ නෑ.