හෙළකුරු spy app හොර exposed

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අන්න මම දැක්ක IOS App එකේ Server Communication දැන් HTTPS වලින් වෙන්න Update කරල තියෙනව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අන්න මම දැක්ක IOS App එකේ Server Communication දැන් HTTPS වලින් වෙන්න Update කරල තියෙනව.
    iOS වල දැන් ගොඩක් කල් වල ඉඳන් නෙට්වර්ක් රික්වෙස්ට් HTTPS වලින්ම කරන්න කියලා ඇපල් එකෙන් ම mandetory කරලා තියෙන්නෙ, ATS කියලා සීන් එකක් උන් introduce දුන්නා iOS 9 වල ඉඳන්ද කොහෙද

    Android වලත් මේ වගේම සීන් එකක් තියනවා ඒත් ඒකට mandetory නැහැ, ඕන නම් ඇප් එක කන්ෆිග් කරන්න පුලුවන් http රික්වෙස්ට් යවන්න