හෙළයන්ගේ තුනපහ

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    100g ම තමා මචන්.
    මුලින් ගොඩක් හදා ගන්න අමාරු නම් අනුපාත ටික හරියට අරගෙන පොඩි ප්‍රමාණයක් හදා ගන්න. සාමාන්යෙන් ටිකක් ලොකු කෝමාරිකා දඩු 7,8 ක් වත් ඕනේ වෙනවා 100g හදන්න.

    thankz mcn
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ආයුර්වේද වේදකම හෝ හෙළ වෙදකම ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද හෙළ වෙදකමෙන් ඉස්සර ගොඩක් රෝගීන් සුවපත් වෙලා තියනවා දැනටත් එහෙමයි. හැබැයි ඔය හෙළ වෙදකම සංකීර්ණ සහ අවදානම් තත්වයන් තුලදී භාවිත කිරීම කොහෙත්ම සුදුසු කාරණයක් නොවෙයි. හෙළ වෙදකම හොඳයි ඔය සෙම ආශ්‍රිත රෝග වලට සහ දිර්ගකලිනවා පතින රෝගයන්ට. හැබැයි හෙළ වෙදකමේන් බටහිර වෛද්‍ය විද්‍යාව හැල්ලුවට ලක් කරන්න යනවනම් එක මෝඩ ක්‍රියාවක්. හෙළ වෙදකමට බටහිර වෛද්‍ය විද්‍යාවට ලග වෙන්නවත් තවම බැහැ. අනෙක තව දෙයක් මචෝ ... හෙළ වෙදකම කියන්නේ රවණාගේ රෙද්දක් නොවෙයි. අපේ මුතුන් මිත්තන්ගෙන් පවතින සාම්ප්‍රදායි වෙදකම.

    මචං උඹ ටිකක් මේ පොර ගැන දන්නව වගේ.
    පොඩ්ඩක් මූ අනාගත්ත සීන් දාපං මචං, ලින්ක් හෝ ආටිකල්. තැන්ක්ස්.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ යකා තවම දන්නේ නැහැ රාම රවණා කියන්නේ ප්‍රබන්ධ කතාවක් කියල. ඔහේ ඇදගෙන නානවා. රටටත් ඇති වැඩකුත් නැහැ උටත් ඇති වැඩකුත් නැහැ.

    දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් ගොඩක් හොඳයි. නමුත් අවදානම් සහගත් තාවයන් වලදී එම සැලකිලිමත් වෙන්න ඕනේ.

    මේ පිස්සු ජොකියා නම් කරන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව නොවෙයි. මේක බුතයෙක් වගේ . රැවුලක් කොණ්ඩයක් කපල පිරිසිදුව ඉන්න ඕනේ ඉස්සලම අනුන්ට වෙදකම්න්ට කරන්න කලින්. මු අතල් දෙනවා ගමකට. පඩ ගඳ විතරයි.

    බටහිර චින්තනයට ගැතිවුණ මල්ලියෙක්. ඉතිහාසය කියන්නෙ පොතපත පුරාවිද්‍යාව විතරක් නෙවෙයි. තව මූලාශ්‍ර තියෙනවා. බටහිරින් ආ එකෙක් රැවුල කොණ්ඩ වැවුවහම උඹල ඔහොම කියයිද?

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බටහිර චින්තනයට ගැතිවුණ මල්ලියෙක්. ඉතිහාසය කියන්නෙ පොතපත පුරාවිද්‍යාව විතරක් නෙවෙයි. තව මූලාශ්‍ර තියෙනවා. බටහිරින් ආ එකෙක් රැවුල කොණ්ඩ වැවුවහම උඹල ඔහොම කියයිද?

    මුන්ට මචන් ගැහෙ කොලේ දෙයින් ලෙඩක් හොඳ කරගන්න බේතක් කියලා දුන්නහම තියන කුහක කම බන්. thread එකට අදාලව නම් බේත හදලා වැඩ කරන්නේ නැතුව හරි බනපන්කෝ. කොන්ඩ රැවුල් ගස් වල අඩුපාඩු හොයන්නේ. උඩරට උන් සුද්දට ගති පාලනයක් එන්න කලින් හිටියේ කොහොමද කියලවත් දන්නේ නැතුව ඇති.

    තමන්ගේ ජාතියේ මුල් ගැන පට්ට හිනමනෙන් ඉන්න ගොබ්බයො. ලංකාවට අනාගතයක් නැත්තෙත් ඕකම තමා. සුද්දා බලෙන් පටවලා ගිය සංස්කෘතිය දැන් උන් ඉවක් බවක් නැතුව හැම රෙද්දම අරගෙන මොළ හෝදගෙන තමන්ගේම ජාතියට ගරහනවා.
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    බටහිර චින්තනයට ගැතිවුණ මල්ලියෙක්. ඉතිහාසය කියන්නෙ පොතපත පුරාවිද්‍යාව විතරක් නෙවෙයි. තව මූලාශ්‍ර තියෙනවා. බටහිරින් ආ එකෙක් රැවුල කොණ්ඩ වැවුවහම උඹල ඔහොම කියයිද?

    රාම රවණා ගැන ලිය උන සහ ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ රාජ්‍ය පුරා විද්‍යා දෙපර්හාමෙන්තුවෙන් අනුමත සාක්ෂි තියනවද .? අඩෝ මෝඩයෝ වෙන්න එපා බන්. ඕන එකෙක් දන්නවා රාම රවණා කියනේ ප්‍රබන්ධ කතාවක් කියලා. ඉස්කෝලේ යන 2 ශ්‍රේණියේ ඉන්න පොඩි එකත් දන්නවා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113

    machu purawidhya departhamenthuwa palanaya karana un gana poddak hoyala balala thiranayak ganin :)
    okata patanganna godak mulika wune suddo
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රාම රවණා ගැන ලිය උන සහ ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ රාජ්‍ය පුරා විද්‍යා දෙපර්හාමෙන්තුවෙන් අනුමත සාක්ෂි තියනවද .? අඩෝ මෝඩයෝ වෙන්න එපා බන්. ඕන එකෙක් දන්නවා රාම රවණා කියනේ ප්‍රබන්ධ කතාවක් කියලා. ඉස්කෝලේ යන 2 ශ්‍රේණියේ ඉන්න පොඩි එකත් දන්නවා.

    mchn. matale laggala paththe gamwala minissu Rawana rajathumata thamath puda pooja thiyanawa. ewa issara idanma paramparawalinma karapuwa. ewa issara idanma karagena enne nikan wenta ba ne neda.......
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    mchn. matale laggala paththe gamwala minissu Rawana rajathumata thamath puda pooja thiyanawa. ewa issara idanma paramparawalinma karapuwa. ewa issara idanma karagena enne nikan wenta ba ne neda.......

    sira ban :(
    e minissu parampara siyaganaka idan owa karanne
    ape posh sinhalu owa piliganna :)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    මම දන්න විදියට ඔය වෙදමහත්තයා ගොඩක් තැන් වලදී කියල තියෙනව රජයට එයා
    ගැන හොයල බලන්න කියල. ඕනෑම පර්යේෂණයකට සුදානම් කියල. තවම රාජ්‍ය මැදිහත් වීමක් නෑ.
    ඇත්තටම රජයට වගකීමක් තයෙනව මොහු බොරුවක් කරනවානම් මොහුගේ ක්‍රියාව නවත්තන්න.
    දෙරණ program එකේ කරපු දේ සාධාරණ නැහැ . මුල ඉඳල හරියට බලපු කෙනෙක්ට එක තේරෙනවා. එතනදී දෙරණ, වෙදමහත්තයා සහ Dr. යන තුන්දෙනාම වැරදි.

    වෙදමහත්තයගෙන් බෙහෙත් අරගෙන හොඳ වුන අයත් ඉන්නවා හොඳ වෙච්ච නැති අයත් ඉන්නවා. ඒක
    ඕනෑම වෙදකමකට අදාලයි. නේවාසිකව ප්‍රතිකාර ගන්නේ නැත්නම් රෝගියටත් වැඩි වගකීමක් තියෙනව ලෙඩේ හොඳ කර ගැනීමට.

    මම වෙදමහත්තයා 100% හරි කියන්නේ නැහැ . නමුත් මොහු කවුද කියල හරියට හොයල බලල කතා
    කරන්න. අඩුම තරමෙ මෙයාගේ Blog එකේ තියෙන Video වත් බලන්න.

    සංවාදයට විවෘතයි.

    http://laankeshwara.org/
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126

    That's true!